episode 8(listen....)

24 6 15
                                    

Ji yeon තමන් ඉන්න ගෙදරට පිටත් වෙලා ගියා.ඒත් ඇයට ඕන වුනේ නෑ තවත් එතනම ඉන්න...ඒ නිසා ji yeon එතනින් යන්න හිතාගත්තා.රෑ තිස්සෙ නතර කරගන්න බැරි වුනු ඇඩිල්ල නිසා තාමත් ji yeon ඉකි ගහන ගමන් හිටියා.ටික වෙලාවකට පස්සෙ ji yeon තමන්ගෙ phone එක අතට ගත්තා.miss call විස්සකටත් වඩා අරන්.....ඒ වෙන කවුරැත් නෙවේ yung...ඒ අතරේ තවත් කෙනෙක් call කරලා තිබුනා...ඒ jin...මොකකටද කියලා හරියටම දන්නෙ නැති නිසා මූනත් සෝදගෙන ඉවරවෙලා ji yeon, jin ට call එකක් ගත්තා.

🎤hello.....good morning...
🌼good morning sir....

Jin ට හොදටම තේරැනා ji yeon ඉන්නෙ අඩලා කියන එක...ඒ තරම්ම ඒ කටහඩ මලානික වෙලා තිබුනා....

🎤මොකද කටහඩ upset වෙලා....
🌼අ..අ..ම්..මොකුත් නෑ sir...
🎤මට jin කියන්න....මොනාද වුනේ....
🌼මොකුත් නෑ sir...මම හොදින් ඉන්නවා...
🎤මට ඕන ම කෙනෙක්ව තේරැම් ගන්න වැඩි වෙලා යන්නෙ නෑ yeon....ඔයා ඊයෙ රෑ හිටියෙ hospital එකේ නේද...
🌼ඔව් sir...s.sir කොහොමද දන්නෙ...
🎤මොකක් හරි...ඔයා ගෙදරද දැන් ඉන්නෙ...
🌼ඔ..ඔව් sir...ඇයි...
🎤හම්...ලෑස්ති වෙන්න...මන් එනවා ඔයාව ගන්න...
🌼sir...!!!
🎤හම්...
🌼ඒක හරි නෑ වගේ නේද sir...
🎤ඒකෙ මොන වැරැද්දක්ද...මට ඔයත් එක්ක කතා කරන්න ඕන...මන් 8.30 වගේ වෙද්දි එන්නම්......
🌼ok sir....

ඒත් එක්කම jin call එක cut කලා.jin ට ඕන වුනා ji yeon ට මොනාද වුනේ කියලා දැනගන්න...මොකද jin , ji yeon ව හොදින් ම දන්න නිසා......

.
.
.
.
.
.

වැඩි වෙලාවක් නොයා jin වෙලාවටම ආවා.ji yeon තමන් ඉන්න තැනින් එලියට ආවෙ මූනත් පහත් කරන්.

🎤yeon....

🌼s..sir...

🎤 මොකද කෙල්ල මූඩ් ගහලා හම්....

🌼වුනු දේවල් එක්ක මැරෙන්නෙ නැතිව මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්....

🎤හම්...නගින්න car එකට....

Ji yeon මොකුත් නොකියා වාහනේට නැග්ගා.ඒත් එක්කම jin තමන්ගෙ car එකත් start කරන් ගියා.ji yeon ගෙ රතු වෙලා තිබුනු මූන දිහා jin බැලුවා.ටික වෙලාවකට පස්සෙ දෙන්නම ආවෙ coffee shop එකකට...jin නිතරම වගේ එතනට යනවා එනවා...

🎤හම්...ඔන්න අපි ආවා....

Ji yeon වෙන කල්පනාවක ඉදපු නිසා කිසි ම දෙයක් ඇහුනෙ නෑ...

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now