Episode 1(who is this girl??)

78 12 5
                                    

සුපුරැදු විදියට teahyun headset එකත් ඔලුවෙ ගහන් වෙන සිහියකින් phone එක ඔබ ඔබ ඇවිදගෙන ගියේ class එකට.ටික දුරක් යනකොට දන්නෙමත් නැතුව පොත් තොගයක් අරන් ගියපු ගෑනූ ලමයෙක්  teahyun ගෙ ඇගෙ හැප්පුනෙ කොල්ලා හරි සිහියට එන ගමන්.

ටික දුරක් යනකොට දන්නෙමත් නැතුව පොත් තොගයක් අරන් ගියපු ගෑනූ ලමයෙක්  teahyun ගෙ ඇගෙ හැප්පුනෙ කොල්ලා හරි සිහියට එන ගමන්

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

🌺යාහ්...බූරැවා....කොහෙද තමුසෙ යන්නෙ.....

🖤Ops........sorry...

🌺වැරදි කරලා හැමෝම කියන්නෙ ඕක තමා....ඇහිදින්නවත් උදව් කරනවා වැට්ටුවා නම්🙄

කෙල්ල එක දිගට බැනගෙන බැනගෙන ගියෙ රැප් කියනෝ වගේ.teahyun කන්පියුස් වෙලා කෙල්ලට පොත් ටික අරන් දුන්නා.දෙන්නම නැගිට්ට වෙලාවෙ තමා දෙන්නට දෙන්නා මූනූ දැක්කේ.teahyun ඒ කෙල්ල දිහා පුදුමයෙන් වගේ බලන් හිටියා.කොන්ඩෙ කොටට කපලා කණ්ණාඩි දෙකකුත් දාන් ඉදපු ඒ කෙල්ලගෙ cute මූන දිහා teahyun බලන් හිටියෙ එයා දන්න කෙල්ලො අස්සෙ මෙයාව දැකලාවත් නෑනෙ කියලා මීටර් වුනු හින්දා.

🌺මොකෝ ඔහොම බලන්නෙ පෙරහැරක්වත් යනවද මගෙ මූනෙ....

🖤ආ ඔව් මන් පෙරහැරක් තමා බලන් හිටියෙ.බැලින්නම් මගෙ ඉස්සරහ ඉන්නෙ කෝච්චි පෙට්ටියක්.....

ඒත් එක්කම කෙල්ල teahyun ගෙ කකුල පෑගුවෙ උදේ පාන්දර සුභම සුභ කරනගමන්..

🖤ආහ්....මන් මොකක්හරි වැරැද්දක් කිව්වද.....

Teahyun කකුලත් අල්ලගෙන උඩ පයින ගමන් ඇහුවා.ඒත් කෙල්ල teahyun ව ගනන් ගන්නෙවත් නැතුව ගියා.

🖤ටිකක් කොට ජීවිතයක් වගේ....ඒත් ලස්සනක් නැත්තෙමත් නෑ.....

Teahyun හිනාවකුත් දාන් class එකට ගියෙ තමන්ගෙ නසරාණි සෙට් එකව හම්බ වෙන්න.

🖤good morning guys....

💞අඩ්ඩෙහ්...මගෙ ලේන් නාම්බා...

Beomgyu,  teahyun ව බදාගෙන කොන්ඩෙ අවුල් කරනගමන් කිව්වා.

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Där berättelser lever. Upptäck nu