episode 21(i need u)

17 4 5
                                    

හිතේ ඇති වුනු කේන්තියන්ත් එක්ක jin කෙලින් ම ආවෙ studio එකට.එතන namjoon තුත් කලබලෙන් ඒ මේ අත යනගමන් හිටියා.

🎤මොනාද වෙන්නෙ namjoon...

Nj:ලමයි ටික හොදින් නේද jin..!!!!

🎤එයාලා හොදින්...අපිට staff එකේ හැම කෙනාවම මෙතනට ගෙන්නන්න වෙනවා..මේ දැන්මම..

Jin එහෙම කියනවත් එක්කම එක මනුස්සයෙක් jin ගෙ ඇගෙ හැප්පීගෙන එතනින් ලිස්සලා වැටුනෙ මොහොතක්වත් නොයා.

Nj:jin ඔයා හොදින්ද..!!???

සර් මූ තමා මේ සේරම plans වලට උදවී කරේ..මූ mis.sofi ට වැඩ කරන එකෙක්...මෙතන තව එක්කෙනෙක් ඉනනවා සර්...ඒවා එකක්වත් මූ කියන්නෑ...

ආපු කෙනා එහෙම කියාගෙන යද්දි බිම වැටුන කෙනාව jin නැගිටටවලා මූනට ශොට් එකක් දුන්නෙ කට තුවාල වෙන්නම.

අ..අ..නේ sir ම..ම..මට ගහන්න එපා...

🎤ගහන්නෙ නෑ ඇත්ත කියනවනම්...

උ..උන් මාව මරලා දාවි...

🎤තමුසෙ ඇත්ත කියනවා..ඉතිරි වැඩ ටික අපි බලාගන්නම්...හැබැයි මේවට උදව් කරපු හැම එකාටම වන්දි ගෙවන්න වේවී...මේ කියන ටික record කරගන්න..මට mis.sofi එක්ක මේ ගනුදෙනුව විසදගන්න පුලුවන්...

Nj:staff එකේ ඔක්කොම අයව මෙතනට ගෙන්නනවා...

Namjoon කෑ ගහන් කියද්දි එතන ඉදපු සේවකයෝ සේරම වගේ ආවා.ඒත් එක්කම ඒ මනුස්සයා ඇත්ත කියන්න ගත්තා.mis.sofi ට උදව් කරපු අනිත් කෙල්ලත් ලොකු බයකින් එතන හිටියා.

🎤මෙතනින් කවුද අනිත් කෙනා තමුසෙගෙ වැඩ වලට උදව් කරපු..

Ruha..mis.ruha...

ඒ කෙනා ගොත ගහන ගමන් ඒ කෙල්ල දිහාවට අත දික් කරා.

Ruha:මන් කිව්වා අර මිනිහට මූ වගේ මිනිහෙක්ව ගාව ගන්න එපා කියලා...මන් තමුසෙට...

Ruha ඒ කෙනා ලගට තරහින් එද්දි එතන ඉදපු staff එකේ අය ruha ව අල්ලගත්තා.jin තරහෙන් ඒ කෙනාව අතාරින ගමන් එතනින් එලියට යන්න පිටත් වුනේ mis.sofi ත් එක්ක තියෙන සේරම ගනුදෙනු විසදගන්න කියලා හිතාගෙන.

🎤ඔය video ටිකයි recoding ටිකයි දැන්ම එලියට දාන්න එපා namjoon-ah...

Nj:jin..???

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now