episode 22(okey)

19 6 14
                                    

Min ra කිව්ව දේත් එක්ක huenin ට කතා කරගන්න බැරිව ගියා.තමන්ට කියාගන්න බැරි වේදනාවක් huenin ගෙ හිතේ ඇති වෙන්න වැඩි මොහොතක් ගියේ නෑ.

💜මොකක්.....

🐞ඔ..ඔව් huenin...

Min ra ට තමන්ගෙ කදුලු පාලනේ කරගන්න බැරිව huenin ඉස්සරහම තමන්ගෙ දුක පිට කලා.නොහිතපු විදියට huenin අසරණ වුනා.තමන්ව hug කරන් ඉන්න min ra දිහාම huenin බිදුනු විදියට බලන් හිටියා.

🐞ම..මාව අමතක කරන්න..මට ඔයාට ආදරේ කරන්න බෑ huenin...මට වැඩිය හොද-...

💜නෑ min ra..ඔයා තමයි හොදම..ඔයා මගේම විතරයි කවදත්..මොන දේ වුනත් මන් ඔයාව දාලා යන්නෙ නෑ...

🐞h..huenin....p..please...

💜මට ඔයාව ඕන min ra..මන් ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ...

🐞මට යන්න වෙවි huenin..මට බයයි...මට දැන්ම මැරෙන්න බෑ...

Min ra ගෙ කදුලු huenin ගෙ අතේ ගලාගෙන ගියා.huenin ,min ra ව තවත් තමන්ගෙ උණුහුමට ලං කරගත්තෙ තමන්ගෙ කදුලු වලට ගලා යන්න ඉඩ නොදෙන ගමන්...

💜ඔයා මැරෙන්නෑ min ra....ඔයා මැරෙන්නෙ නෑ කොහොමටවත්...මන් පොරොන්දු වෙනවා ඔයාව බලාගන්නවා කියලා...මන් ඔයාට කිසි දෙයක් වෙන්න දෙන්නෑ හම්....

Huenin ගෙ වචනවලින් min raගෙ හිත යන්තමින්වත් හැදුනත් min ra දැනන් හිටියා තමන්ගෙ අන්තිම කාලය හුගක් ලගයි කියලා. min ra හුගක් huenin ගෙ ආදරයත් එක්ක මුසු වුනු උණුහුමට ආස කලා.ඒ උණුසුම min ra විදින්නෙ සතුටත් සමග මුසු වුන දුකකින්.....min ra ට ඕන වුනේ හැම කෙනෙක්ගෙන්ම ඈත් වෙලා ඉන්න.එයා ඒ කිසි දෙයක් කාටවත් නොකියා හැම දේම රහසින් විදවමින් විද දරා ගත්තා.ඒත් huenin ඉස්සරහ min ra හුගක් අසරණයි..ඒ ආදරේ ඉස්සරහ හුගක් අසරණයි.........

.
.
.
.
.
.
.
.
.
.
.
.

Jin පුලුවන් තරම් ඉක්මනින් sofi වත් වඩාගෙනම hospital එකට දුවන් ආවා.ඒ වෙනකොටත් sofi මරණයේ කඩයිමට හුගක් ලගින් හිටියා.sofi ව ICU එකට ඇතුලත් කරලා jin කලබලෙන් ඒ මේ අත ඇවිදින ගමන් හිටියා.බොහෝ වෙලාවක් ගියාට පස්සෙ doctor ICU එකෙන් එලියට ආවා.

🎤doctor එයාට...-

එයාගෙ ජීවිතේ බේරගන්න පුලුවන් වුනා jin..ඒත්...
එයාට ටික කාලයක් කෝමා තත්වෙකට වැටේවි...ඒකත් එක්කම එයාගෙ පෙර මතකය නැති වීමේ අවදානමකුත් තියෙනවා අරන් තියෙන විෂ වර්යගේ බලපෑමත් එක්ක..අපි බලමු jin..sofi ඉන්නෙ හොද තත්වෙක කියලා මට ස්ථීර වශයෙන් කියන්න බැහැ...

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now