episode 28(Moaaaaaah🙀💙)

11 5 11
                                    


💚හම්....

🌼හරී...
එහෙනම්...

💚මුලින්ම මෙතනට...

Yeonjun කම්මුල පෙන්නන ගමන් කිව්වා.

🌼ඕකෙහ්...
ඊලගට....

💚දීලා ඉන්නකො ඉස්සර වෙලා...

Ji yeon ඒත් එක්කම පුංචි kiss එකක් yeonjun ගෙ මූනට දුන්නා.

🌼ම්...

💚මෙතනට...

Yeonjun හිනාවෙනගමන් ඔලුව පාත් කරෙ නලලට තට්ටුවක් දානගමන්.ji yeon එතනටත් kiss එකක් දුන්නා.

🌼එතකොට අනිත් එක....

💚මන් හිතන්නෙ ඔයා එතන දන්නවා...

Yeonjun කිව්වෙ කෙල්ලගෙ මූනට තවත් ලං වෙනගමන්.ඒ අතරෙ yeonjun හෙමින් සැරේ ji yeon ගෙ ඉන වටේ අත දාලා තමන් ලගට ගත්තා.

🌼මෙ..මෙතනදි...

💚කවුරැත් නෑනෙ ඉතිම් ...හම්....

🌼හම්......

Ji yeon රතු වෙච්ච මූනත් එක්ක ඇස් දෙකත් පියන් කකුල් දෙකෙන් ටිකක් ඉස්සුනෙ yeonjun ගෙ තොල්වලට ලං වෙනගමන්.yeonjun ඒකට ඉක්මනින් react කරා.ටික වෙලාවක් ඒ විදියටම ගත වුනා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Morning....

💞hi මස්සිනේ...

💚hi නෙවේ මන් උබට....

ඊයේ රෑ ආවත් මහන්සි නිසා ඒ තරම් කතා කරන්න බැරි වුන නිසා yeonjun උදේ නැගිට්ටෙ හොදට අතේ හිරි යවාගන්නත් එක්ක.hi කියාගෙනම ආව beomgyu ට එක දිගට උඩ පැනගෙන yeonjun තඩි බාන්න ගත්තෙ අවුරැදු ගානකට පස්සෙ හම්බ වුන ජෝඩුවක් වගේ.

💞ආව්..ආව්..යකෝ...මොකෝ බන් ගහන්නෙ හරියට හරැපයක් කියලා වගේ...ඕයි මිනිහෝව්...

💚අම්මපා මන් උබට මීට වැඩිය ගහනවා මගෙ නංගිව බදින්නෙ උබ නැත්තම්....ඔක්කොමත් හරි උබ කොහොමද දැනගත්තෙ මෙහේ...මොනා හරි තොට වුනානම්..
උලමා...උබට ගහන්න නෙවේ මට හිතෙන්නෙ..
උබව...උබව....

🌼හෝව් හෝව්...!!!!!

🌷ඔය මනුස්සයව මරන්න එපා මනුස්සයෝ....
මන් නිසයි එයා ආවෙ....

ඒත් එක්කම yeonjun ගහන එක නතර කරා.

💚දෙන්නටම මොලයක් නැද්ද මන් අහන්නෙ..ආ..

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now