episode 27

11 6 32
                                    

Kim sunwoo

දෙවනුවට තරගයෙන් ඉවත් වන්නෙ....

Kyung so

අපගෙ තරගයෙන් මීලගට ඉවත් වන්නෙ.....

Jin තරගකරැවො හතර දෙනා දිහා බලන් හිටියෙ තමන්ගෙ ඇස් දෙකත් තියුණු කරන්.

ඒ ඔබ...Yunmi..

තරගකරැවන් තුන් දෙනෙක් වේදිකාවෙන් බැස ගියේ තවත් තරගකරැවන් තුනක් වේදිකාවෙ ඉතුරැ වෙද්දි.

මේ ඉන්නෙ අද දවස ඇතුලත වැඩිම මනාප ලබා ගත් තිදෙනා.මේ අතරින් දෙදෙනෙකුට පමණයි ඉදිරිය යාමට හැකි වන්නෙ...

ඒ...ji yeon...

ද...

කෙල්ලගෙ මූන තප්පරේකට වෙනස් වුනේ heartbeat එක පිස්සු කෙලින්න ගනිද්දි.

Yoon ද...

එහෙමත් නැතිනම්..

Teyong ද....

අද තරගයෙන් ඉවත් වන්නෙ.....

Hayoon..ඒ ඔබ....ඒ වගේම ඊලග තරගයට තේරී පත් වෙන වාසනාවන්තයින් දෙදෙනා ඔබලායි ji yeon සහ teyong...

Ji yeon කන්පියුස්ඩ් වෙලා ඉන්න අතරෙ yoon හයියෙන් කෙල්ලව hug කරගත්තා.

🌸ඔයා දින්නා කෙල්ලෙ ඔයා දින්නා...!!!!!

Ji yeon ට සතුට දරා ගන්න බැරිකමට කෙල්ල තාමත් shock වෙලා.මෙච්චර කාලයක් වුන මහන්සියේ ප්‍රතිඵලය දැනෙද්දි සතුටට කෙල්ලගෙ ඇස් වලින් කදුලු එන්න ගත්තා.

💚ඔයා ඒක හොදින්ම කරා ji yeon...මට ඔයා ගැන ආඩම්බරයි....

Yeonjun හිතින් තමන්ටම කියාගත්තෙ ji yeon දිහා සතුටින් බලනගමන්.

ජය පැරදුම ඒ ආකාරයෙන් බෙදිලා යද්දි තරගය නිමාවට පත් වුනේ අතිදක්ෂයාව තෝරාගන්නා දවස විතරක් ඉතුරැ කරමින්.

.
.
.
.
.
.
.
.

🌸කෙල්ල තාම බයෙන්ද...

🌼දැන් මොකට බය වෙන්නද...

🌸ඒකනෙ...අර වෙලාවෙ මේ මනුස්සයා තොවිලයක් නටලා වගේ හිටියෙ...

🌼එච්චරටම නෑ ඉතිම්...

💙මොනා වුනත් මට jin ගැන දුක හිතුනා.කොල්ලා මේ සීන් එකෙන් පස්සෙ කොච්චර viral යයිද...

🌸එහෙම නෝන්ඩිය කියවන් එන්නෙපා මොනා වුනත්...

🌼suga sir තුත් ඉතිම් හරිම වෙලාවටනෙ කියවන්න ගත්තෙ...ඕක viral ගියොත් පුදුම වෙන්න ඒ තරම් දෙයක් නෙවේ...

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now