episode 7(guess.....)

22 10 20
                                    

Yeonjun හෙමින් සීරැවෙ ji yeon තමන් ලගට ගත්තා.ඒ වෙලාවෙ ji yeon , yeonjun ට හුගක් ලං වෙලා හිටියා.

💚අ..........ම්.....

ඒ වෙලාවෙ දි ji yeon, yeonjun දිහා බැලුවා.තමන් දන්නෙවත් නැති කොල්ලෙක්ට මෙච්චරම ලං වෙලා තියෙන එක notice වුනු ගමන්ම ji yeon, yeonjun ගෙන් ඈත් වෙනගමන් එතනින් ඉක්මනින් දිව ගියා.

💚ඒයි....මොකක්ද වුනේ.......

Yeonjun ඇය යන දිහා බලන් හිටියා.

💚අශ්....මමත් ගියානම් හරි.......අද නම් මහ විකාර දවසක්.....

එහෙම කියාගෙන yeonjun ද එතනින් පිටත් වුනා.ඒ වෙනකොටත් හුගක් රෑ වෙලා තිබුනා.yung හැමතැනකම වගේ ji yeon ව හෙව්වා.ඒත් ඇය ගැන කිසිම දෙයක් දැනගන්න ලැබුනෙ නෑ......

Next day.......

At University.....

Heyjin තුයි ara යි උදේම පොත් තොගේකුත් අරන් මේසෙක වාඩි වුනා.ඒ අස්සෙ teahyun මේ ඩබල පැත්තට ආවා.

🖤hey.....

🌷oh..good morning tea....

🖤good morning heyjin...

🌺ර්ර්ර්ර්ර්..........මේ මෝඩයා......

🖤ඔයා මොනා හරි කිව්වද...

🌺nothing.....

🖤ඒක නෙවේ ඔයාගෙ නම....

🌺මොකටද...

🖤නම දැනගත්තා කියලා හෙන ගහන්නෙ නෑනෙ...

🌺හෙන ගහන්නෙ නම් නෑ තමා...ඒත් මේ University එකේ ඉන්න ඔක්කොම කෙල්ලොන්ව වගේ දන්නවනම් මාව නොදැන ඉන්න විදියක් නෑනෙ...

🖤හම්...ඒත් අවාසනාවට ඔයා වගේ කොට මොඩල්ස්ලගෙ නම් නෑ....

🌺oh realy...

🖤yes....ඇත්තටම sweetie...

🌷අහම්...අහම්....

🖤ඇයි කැස්සද...

🌷ඔව්...

🖤වතුර ටිකක් බිහම්.....

Heyjin අමාරැවෙන් හිනාව පාලනෙ කරගත්තෙ teahyun දිහා බලන ගමන්..

🖤හම්..ok....i will guess your name.....

Teahyun එහෙම කියාගෙන ara ගෙ ඉස්සරහින් වාඩි වුනා.

Teahyun එහෙම කියාගෙන ara ගෙ ඉස්සරහින් වාඩි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now