episode 18(someone)

14 5 10
                                    

💚ඔයාගෙ සූදානම කොහොමද...

🌼අ..අ..මො..මොකක්..

💚ඔයාගෙ practice එක කොහොමද කියලා ඇහුවෙ..

🌼ම්...ඒක හොදින් වෙනවා..

💚හම්..අනිද්දා තියෙන competition හොදින් ලෑස්ති වෙන්න..මට විශ්වාසයි ඔයා දිනනවා කියලා..

🌼හම්...thanks yeonjunie..

💚ඉතිම්..ඒකත් එක්ක ඔයා මෙහෙන් යනවද...

🌼ම්...දැනට තැනක් බලලා ඉන්නෙ..ඒත් යන්න මොකක්ද වගේ...

💚ඒ මොකද...මෙහේ ඒ තරම් හොදද..

🌼නෑ ඉතිම් කම්මැලිකමට කතා කරන්න වුනත් යාලුවො නෑනෙ..

💚ඒ කියන්නෙ අපි යාලුවො නෙවේද...

🌼මොකද නැත්තෙ..

Ji yeon හිනාවෙලා කිව්වට හිතේ දුකක් තියන් කියන්නෙ කියන එක yeonjun ට දැනුනා.

💚ම්...එහෙනම්..මෙහෙම කරමු..අපි...හම්බ වෙමු හැම දවසකම..

🌼හම්..ඒක හොදයි....

Ji yeon හිනාවෙනගමන් කිව්වෙ yeonjun දිහා බලනගමන්.

ඔයා ගැන තියෙන හැගීම මට කියන්න තේරෙන්නෑ yeon..ඒත්..මන් කැමතියි ඔයාව හැමදාටම දකින්න තියෙනවනම්...ඔයත් එක්ක ඉන්න තියෙනවනම්..

Yeonjun ,ji yeon දිහා බලාගෙන හිතන් තමන්ටම කියාගත්තා.ඒ වෙනකොට එකිනෙකා අතරෙ නොහදුනන හැගීමක් ඇති වෙලා හමාරයි.ඒ දේ කවුරැ තේරැම් ගනීවිද...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Huenin හැම වෙලාවකම min ra දිහා බලාගෙනම හිටියෙ සීමාවක් නැතිව.min ra ඒ දේ notice වුනත් මොකුත් නොදැක්ක ගානට හිටියා.ඊලග class එකට යන්න time එක ලං වුන නිසා min ra එතනින් පිටත් වුනේ කාත් එක්කවත් කතා නොකර.ටික දුරක් ඇවිදන් යද්දි කවුරැ හරි කෙනෙක් තමන්ගෙ අතින් ඇදලා class එකකට ඇදලා ගත්තෙ තප්පරයකවත් එහා මෙහා වෙන්න කලින්.

🐞මොකක්ද ත-...

ඒ වෙලාවෙදියි min ra දැක්කෙ තමන්ව ඇදලා ගත්තු කෙනාව.ඒ huenin.

🐞hue...huenin...

💜ඇයි මාව මගහරින්නෙ...

🐞එ..එ..එහෙම දෙයක් න..නෑ..

💜ඇයි min ra ඔයා ඔයාටම බොරැ කරගන්නෙ..

Huenin අහපු ප්‍රශ්නෙට min ra ගල් ගැහිලා වගේ බලන් හිටියෙ වචනයක්වත් කතා කරගන්න බැරිව..ඒ වෙනකොටත් min ra ගෙ හදගැස්ම හුගක් වැඩි වෙලා තිබුනා.

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now