episode 13

17 5 9
                                    


Jiyeon පාරෙ ඇවිදගෙන යද්දි තවත් ගෑනු ලමයෙක් එයාගෙ ඇගේ හැප්පුනෙ නොදැනුවත්වම.

🌼sorry..
🌸sorry..

🌸ji yeon..!!!!

🌼hayoon..!!

🌸දෙයීයනේ ලමයෝ ඔයා කොහෙද හිටියෙ අප්පා..!!!

ඒත් එක්කම hayoon, ji yeon ව hug කරේ හුස්ම හිර වෙන්නම.ඒ වෙනකොට hayoon, soobin ව පිටත් කරලා තිබුනා.

🌼හ..හ..හරි..ම..මාව..අ..තෑරපිය..

🌸අප්පටසිරි...සොරි කෙල්ලෙ ඈ..

🌼ඉට්ස් ඕකේ...ඇහම්..ඇහම්..

Ji yeon කිව්වෙ කහිනගමන්..

🌸කොහෙද ඔයා හිටියෙ..මොනාද ඔයාට වුනේ..ඇයි calls answer කරේ නැත්තෙ..අප්පා ඔයාව හිරකරගත්තද...

Hayoon එකදිගට අහගෙන අහගෙන ගියේ ji yeon ගෙ මූඩ් එක අවුලෙන් තිබුනු නීසා.

🌸ඇයි මේ මූඩ් ගහලා..

🌼හුගක් දේවල් වුනා yoon..හුගක් දේවල්...දැනට හෙන ගැහුවෙ නැති ටික විතරයි....

🌸අපි හෙමීට ඕවා කතා කරමු..හරිද....ඒක නෙවේ ඔයා ආයෙමත් accident වුනාද...

🌼ඈ...කොහොමද දන්නෙ..!!??

🌸ඔය ඔලුවෙ ලස්සනට පටියක් ගැටගහන් ඉන්නකොට මට තේරැනා...වාහනවලටයි ඔයාටයි තියෙන සම්බන්ධෙ එන්න එන්න දුර දිග යනවනෙ...

🌼සමහර විට..

Ji yeon කිව්වෙ yoon කිව්ව කතාවට හිනාවක් දානගමන්.යන අතරතුරේ ji yeon ඇයට වුනු හැම දෙයක්ම ටිකෙන් ටික කියන්න ගත්තා.ඒ වෙලාවෙදි hayoon ට තේරැනා ji yeon ඉදපු ප්‍රශ්න ගොඩ ගැන.

🌸එතකොට දැන් ඔයා කොතනද ඉන්නෙ...

🌼මම ඉන්නෙ...

Ji yeon කියන්න හදපු එක නතර කරේ hayoon ට වුනත් එයාට ඇත්තම කියන්න බැරි නිසා.

යාලුවෙක්ගෙ ගෙදර...

🌸ඕහ්....ඉස්සරහට ඉතිම් ඔයා මොනාද කරන්නෙ...

🌼අපි බලමු hayoon...

🌸උදව්වක් ඕන නම් කියන්න ji yeon..ඕනම වෙලාවක අපි ඉන්නවා...අයි මීන් ...මම

🌼thanks yoon..මන් නිසා ඔයාගෙ වැඩත් පැඩු වුනාද මන්දා..

🌸මොංගල්ද ඩාලිං..

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now