Intro../💞

205 16 40
                                    

ආදරේ කියන දේ ඕනම තැනකින් ඇති වෙන්න පුලුවන් දෙයක්...ගල් හිතක් වුනත් දිය කරන්න පුලුවන් ආදරයට...ඉතිම් මේ කතාවෙ චරිත ටික හදුන ගනිමු....

ඉතිම් මේ කතාවෙ චරිත ටික හදුන ගනිමු

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Mr.Namjoon

/N.J company එකේ දෙවෙනි අයිතිකාරයා වුනේ mr.namjoon.ඇත්තම කලින් එයා idol කෙනෙක්.namjoon ඉදපු band එකේ නම BTS.ඒ team එකේ leader වුනේ namjoon වගේම ඒ කණ්ඩායමේ හත් දෙනෙක් හිටියා.BTS ලා disband වුනාට පස්සෙ හත් දෙනාම වගේ තමන්ගෙ ජීවිත ගත කරන්න පුරැදු වුනේ එයාලට ලැබුනු නිදහසත් එක්ක.ඒ අතරතුරේ namjoon වගේම අනිත් යාලුවො හය දෙනත් එක්ක කතා වෙලා ඔවුන් තීරණයක් ගත්තා වාර්ෂිකවම music competition එකක් තියන්න.ඒකෙ නම වුනේ Your star.ඒ competition එක තියන්න හේතු වුනේ දකුණු කොරියාවෙ ඉන්න දක්ෂ singers ලා සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියටම අරන් යන්න ඕශ කියන එක...ඉතිම් මේ competition එක ගොඩක් ජනප්‍රිය වුනා මුලු දකුණු කොරියාවෙම.ඒකෙන් දිනන්නෙ අති දක්ෂයින්ගෙන්තුත් අති දක්ෂයින් වුනා.

_____________________________________

_____________________________________

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Choi yeonjun/💚

yeonjun කියන්නෙ එච්චර වැඩි කතාවක් නැති university යන කොල්ලෙක්(last year)...ඒත් තමන්ගෙ හැටි ගැන දන්නෙ තමන්ගෙ යාලුවො විතරයිනෙ ඉතිම්...yeonjun ගෙ තාත්තට J.P company එක අයිති වෙලා තිබුනා.පිටතින් yeonjun ඉන්නෙ හිනාවෙලා වුනත් ඇතුලතින් yeonjun හිටියෙ ගොඩක් ලොකු පීඩනේකින්.ඒකට හේතුව වුනේ සැකය.ඒ සැකය කියන දේ හොදටම yeonjun ගෙ පවුලෙ අයගෙ හිත් වල මුල් බැහැලා තිබුනෙ ඔහුගෙ කුඩා කාලයේ ඉදලමයි.ඒ ශායක අයින් කරන්න බැරි වෙන්නම ශක්තිමත් විදියට දැන් හැදීලා ඉවරයි....ආදරේ කියන දේ ඒ නිසාම yeonjunට feel වුනේ නැත්තෙ තමන්ගෙ අම්මගෙයි තාත්තගෙයි සෙනෙහස පොඩ්ඩක්වත් නොලැබුනු නිසායි..ඒත් yeonjun පන වගේ ආදරේ කරපු වටිනම අය වුනේ තමන්ගෙ යාලුවො ටිකයි තමන්ගෙ එකම සහෝදරිය විතරයි.....

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Onde histórias criam vida. Descubra agora