COMPLETED ✅ 'ආත්මයෙන් ආත්මයට සොයා පැමිණි සෙනෙහසේ සුවද' 🐢💜Turtles of the River 🍃✨ ලබා ගත නොහැකිව මහමෙරක් තරමට දරාගත් ඒ ජින් හා සොං සමග පෙම් බැදි තරමටම මේ ආත්මයේදීත් බෝ ෂාන් හා පෙමින් බැදෙනු ඇත... 🥀 ආදරය යනු ආත්ම ගානක් පුරා හෝ සොයා පැමිණෙන දෙයක් මිස නිමේෂයකින් හැර දමා යන දෙයක් නොවේ 🍂 සත්‍ය ආදරය සදාතනිකයි සදාකාලිකයි ♥️
46 parts