" ආදරය..........මං දන්න ආදරයවත් ඔබ දන්න ආදරයවත් එතන තිබුනේ නෑ.........." 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ඒත් ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද කියන එක ඒ ඇස් වලින් මං දැක්කා......... හුස්මකින්වත් දුරස් නොකර හැම මොහොතකම අයිතිවාසිකන් කියන බැඳීම් වල රාගය කියන්නේ පුන්චිම පුන්චි වැලි කැටයක් විතරයි........... ඔව් මං ඒ හැඟීම වින්දා..........ඉතින් සංසාර ගානක් ඔහුවම හොයන් යන්න......... ඒ පපුවට ගුලිවෙන්න නෙවෙයි......ඒ ඇස් කියවන්න............ 🦋🦋 අවසානය ගෙන නන් දන්නේ නෑ..... ඒත් ආපහු හැම සංසාරෙකම අද තරම්ම මං ඔයාලව විශ්වාස කරනවා....... කඩවසම්ම ආදරේ........... ඔව් දවසක එකිනෙකාගෙම වේවා.🌹
43 parts