මූසල බැල්# පලයන් මගෙ දෑහට නොපෙනී පලයන් මිනීමරුව... මාස්ටර් ගහපු පාරෙ සැරට මං විසික් වෙලා ගිහින් විසික් වෙලා ගිහින් බිම් වැටුනෙ වීදුරු මේසේ කඩාගෙන. ඒකෙන් උනේ මාස්ටර්ගෙ කේන්තිය වැඩි වෙච්ච එක.බිම වැටිල ලේ පෙරාගෙන ඉන්න මං ගාවට ලං උනේ බෙල්ට් එක් ගල්වන ගමන්.මට නැගිටල දුවන්න ඕන උනත් මට හැරෙන්නවත් බැරි උනා.වදින වදින හැම බෙල්ට් පාරකටම පුපුරා යන මගේ ඇගේ හැම තැනම ලේ ගලනව. 🌑🌑🌑🌑🌑 නොකරපු වැරැද්දකට අහිංසක මලක් අකාලෙ මිය යනව.ධීරා භූමි දිසාවේල ඇය ගෙදරින් පැනල යන්නෙ තමන්ගෙම පවුලෙ අයගෙන් වෙන කරදර ඉවසන්න බැරි නිසා.එයා තමයි ඒ අදුරෙන් පිරිච්ච මාෆියා පවුලේ ආලෝකය.ඒත් ආලෝකය නැති තැන ඉතුරු වෙන්නෙ අදුර විතරයි. ඉතින් මේ අදුරේ කතාව...අදුර සමග මරණයේ පණිවිඩය අරන් එන ඇනුබිසස් ගෙ කතාව. 🌸🌸🌸🌸 පිංතූර මට අයිති නෑ ABUSIVE SENSE RAPE Violence Lgbtq
12 parts