නොනවත්වා එන මුහුදු හුලග නිසා නලලට වැටිලා තියෙන කොන්ඩෙ එක අතකින් පිටිපස්සට කරලා එයා මන් දිහා බැලුවා. " බෝනික්කියො වගේ කෙල්ලො අතරේ මන් දැක්කේ උබේ ඔය පිරිමි රූපෙ විතරයි කිව්වොත් විශ්වාස කරනවද.." මගේ දිග ඇහි පිහාටු දිගෙ එයාගෙ ලොකු ඇගිල්ලක් අරන් ගියා. " උබේ ආදරේ හරි තිත්තයි නුබී.." එයා ඔහේ කියවනවා. සමහර වෙලාවට එයාගෙ දෙබස් තේරුම් ගන්න මන් පැය ගනන් වැල්ලට වෙලා කල්පනා කරනවා. Start - 13.04.2024 End -