Czish_77

" මතකද මාව 
          	තාම ඔයාට " කියලා තමා කියන්න වෙන්නෙ.. 
          	
          	ඔයාලා කරදරයක් නැතුව පරිස්සමින් ඉන්නවා නේද? 
          	
          	ඉතිං කියන්න ආවේ හෙට ඕලෙවල් ලියන නංගිලා මල්ලිලාට හොඳට විභහගේ කර ගන්න කියලා කියන්න..
          	ලොකු ලොකු කතා නෑ. තමන්ගේ පුළුවන් උපරිමය කරන්න. රිලැක්ස් එකේ ගිහින් විභහගේ ලියන්න. ගුඩ් ලක්! ❤️
          	
          	බණ්ඩාර හාමු අන්පබ්ලිෂ් කරා. 
          	ඔන්ගොයින් කතා සේරම අයින් කරා. බෝගම්බර විතරයි තියෙන්නේ. 
          	
          	හෙට ඉඳන් direct මැසේජ් දාන්න බෑලු නේද. ඔයාලාට කතා කරන්න ඕනේ නම් මගේ Instagram එකට මැසේජ් එකක් දාන්න. කතා කරන්න ඕනේ අය ඉන්නවා නම් මැසේජ් එකක් දාලා තියන්න.. අද දවස ඇතුලත.. හැමෝම පරිස්සමින් ඉන්න..වෙනදා වගේ දැන් වට්පෑඩ් එක තුල ඇක්ටිව් මනුස්සයෙක් නෙමෙයි මං . 
          	
          	කතා ලියන නාලිකා පවා මලකඩ කාලා කියලා දැනෙනවා.. 
          	
          	පරිස්සමින් ඉන්න. ලව් යූ ❤️

Carolina_Lilly_

@Czish_77 හනේ බණ්ඩාර හාමු :( 
          	  
          	  ඔයත් පරිස්සමින් ඉන්ඩ ❤️ ලව් යූ
Reply

Winterbeargirl2006

@Czish_77 අනේ බන්ඩාරහාමු එක්ක ඉම්මනට එන්න ❤️
Reply

shwe_min

@Czish_77 නංගා ඔයාට පුළුවන් නම් මට ඔයාගෙ නම්බර් එක ඉන්බොක්ස් දාන්නකො

Chimmy_Girl_dinu

Akke  " බණ්ඩාර හාමු " kiyana taekook ff eka oyada livve  ??? Eke main character තීනේදර් (Jungkook ) අනෙ මට එයාලගෙ නම් මතක නෑ  library eke thibba mage eth ekaparatama nathi wela eka ... google එකෙ කතාව පෙන්වනව උනාට wattpad walata open wenne na / penwanne na ... Eka oyada livve akke ❤️‍

Chimmy_Girl_dinu

අනෙ පුලුවන් තරම් ඉක්මනට දාන්න  අපි බලන් ඉන්නෝ ❤️
Reply

Czish_77

@Chimmy_Girl_dinu බණ්ඩාර හාමු ලිව්වේ මං තමයි නංගා.. මම කතාව අන්පබ්ලිෂ් කරා.. මට අප්ඩේට් දෙන්න වෙන්නේ නෑ ඒකයි.. මම ටික කාලෙකින් ආය ඒක පබ්ලිෂ් කරන්නම්. ❤️
Reply

SenaliFernando

Ko hamu eka ain kara da

Czish_77

@SenaliFernando ඔව් අනේ.. මට ලියන්න ටයිම් නැති නිසා අන්පබ්ලිෂ් කරා. 
Reply

Chimmy_Girl_dinu

Ane eka thamai math ahanne 
Reply

MR_DHANA

මන් ටේනු හොදේ

Czish_77

@MR_DHANA පුළුවන් අක්කේ. 
            අනේ සොරි!! මම වට්පෑඩ් එවෙනවා අඩු නිසා මැසේජ් එක දැක්කේ නෑ.. 
Reply

MR_DHANA

නන්ගො මට කවර් එකක් හදාගන්න පුළුවන් ද ? Taekook Nonfiction එකක්
Reply

Czish_77

@MR_DHANA හරේ (⁠◕⁠ᴗ⁠◕⁠✿⁠)
Reply

LeonaAngel635

සාමය සතුට සෞභාග්‍යය පිරි
          කිරි පැනියෙන් ඉතිරෙන 
           සුභම සුබ  අලුත් අවුරුද්දක් වේවා  ඔන්නි

Czish_77

@LeonaAngel635 ඔයාටත් එසේම වේවා පැටියෝ! 
Reply