Czish_77

සුබ උදෑසනක් ළමයි! 
          	
          	මාව මතකද? 
          	මාස දෙකකට පස්සෙද මන්දා. ඉදලා ඉදලා මාත් පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවේ මරු කාලෙදි.. යනකොට භාගෙට කියවපු කතා වලින් 90% ක්ම දැන් නෑ.. ලොකුම දුක අන්න ඒක. 
          	
          	මම ප්‍රශ්නෙ මොකක්ද කියල නම් හරියටම දන්නෙ නෑ. 
          	ලියන කෙනා දන්නවා ලියන්න මහන්සි වෙන තරම. තප්පරෙන් දෙකෙන් කියවන තරම් ලේසි නෑ ලියන්න. 
          	2021 දී උනා වගේම ආයෙත් පරණ විදිහට ම දේවල් වෙනවා නම් මොකක්ද මෙතන තියෙන පවුලේ සමගිය.. මෙතන කතා ලියනවා එක එක අදහස් මතවාද දරණ මිනිස්සු. ලියන මනුස්සයෙක් ගේ අදහස් වලට විරුද්ධ වෙන්න වෙන අයට අයිතියක් නෑ . ලියන්නාගේ අයිතිය ලියන්නා සතුයි.. 
          	
          	මං කතා අන්පබ්ලිෂ් කරන්නේ නෑ. ආය ලියන්න බලාපොරොත්තුවකුත් නෑ... බලාපොරොත්තුවක් නෑ නෙමෙයි මම ආය කතා ලියන්නේ නෑ මට හිතෙනකම්ම.
          	
          	මං හිතනවා ඔයාලා පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඔයාලාගේ මැසේජ් වලට රිප්ලයි දාන්නම්. 
          	❤️
          	
          	පරිස්සමින් ඉන්න!

Coco_Pookie

@Czish_77 ඔයා එනකම්මයි හිටියේ අනේ...
Reply

Sanny_Lee

@Czish_77 අනෙ බණ්ඩාර හාමු දෙන්නකෝ
Reply

Armygirl920

@Czish_77 පරිස්සමෙන් ඉන්න පැටියෝ ❤️
Reply

LeonaAngel635

සාමය සතුට සෞභාග්‍යය පිරි
          කිරි පැනියෙන් ඉතිරෙන 
           සුභම සුබ  අලුත් අවුරුද්දක් වේවා  ඔන්නි

Czish_77

@LeonaAngel635 ඔයාටත් එසේම වේවා පැටියෝ! 
Reply

Czish_77

සුබ උදෑසනක් ළමයි! 
          
          මාව මතකද? 
          මාස දෙකකට පස්සෙද මන්දා. ඉදලා ඉදලා මාත් පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවේ මරු කාලෙදි.. යනකොට භාගෙට කියවපු කතා වලින් 90% ක්ම දැන් නෑ.. ලොකුම දුක අන්න ඒක. 
          
          මම ප්‍රශ්නෙ මොකක්ද කියල නම් හරියටම දන්නෙ නෑ. 
          ලියන කෙනා දන්නවා ලියන්න මහන්සි වෙන තරම. තප්පරෙන් දෙකෙන් කියවන තරම් ලේසි නෑ ලියන්න. 
          2021 දී උනා වගේම ආයෙත් පරණ විදිහට ම දේවල් වෙනවා නම් මොකක්ද මෙතන තියෙන පවුලේ සමගිය.. මෙතන කතා ලියනවා එක එක අදහස් මතවාද දරණ මිනිස්සු. ලියන මනුස්සයෙක් ගේ අදහස් වලට විරුද්ධ වෙන්න වෙන අයට අයිතියක් නෑ . ලියන්නාගේ අයිතිය ලියන්නා සතුයි.. 
          
          මං කතා අන්පබ්ලිෂ් කරන්නේ නෑ. ආය ලියන්න බලාපොරොත්තුවකුත් නෑ... බලාපොරොත්තුවක් නෑ නෙමෙයි මම ආය කතා ලියන්නේ නෑ මට හිතෙනකම්ම.
          
          මං හිතනවා ඔයාලා පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඔයාලාගේ මැසේජ් වලට රිප්ලයි දාන්නම්. 
          ❤️
          
          පරිස්සමින් ඉන්න!

Coco_Pookie

@Czish_77 ඔයා එනකම්මයි හිටියේ අනේ...
Reply

Sanny_Lee

@Czish_77 අනෙ බණ්ඩාර හාමු දෙන්නකෝ
Reply

Armygirl920

@Czish_77 පරිස්සමෙන් ඉන්න පැටියෝ ❤️
Reply

Czish_77

ජෙයියනේ ජෙයියනේ! 
          මට කතා දෙකම අමතකයි වගේ•́⁠ ⁠ ⁠‿⁠ ⁠,⁠•̀
          
          මට ඔයාලාව මතක් වෙනවනේ...
          හාමුවා නැතුව සාංකාව වගේ දැන් නම්...
          
          ඉක්මනට අප්ඩේට් එකක් දෙන්නම්... 
          බායි ගුනබුස (⁠.⁠ ⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)

WenXianyu

@Czish_77 අර බලන්න ඉතින් 
Reply

Czish_77

නිවේදනයයි!!
          
          අප්ඩේට් පිළිබඳව පැන නැගී ඇති ගැටළු නිරාකරණය කරලා යන්න ආවේ... 
          
          මට ඉස්කෝලෙ පටන් ගත්තා. දිගටම යන්න වෙනවා. නිවාඩු එක දවසක්වත් නෑ.. ස්පෝට්ස් මීට් තියෙන නිසා ඒ වැඩ වලටත් පැටලිලා ඉන්නේ. මට නිවනක් නෑ..සතියේ දවස් හතෙන් ගෙදර ඉන්නේ හවස විතරයි. ඒ වෙලාවෙත් අමතර වැඩයි ඉස්කෝලෙ වැඩයි කරාට පස්සේ කතාව ලියන්න තියා කෙළින් කටින් හිටගෙන ඉන්න බෑ ඇස් දෙක පියවෙනවා. වෙනඳට දොළහා වෙනකං ඉදලා හරි කතාව ලියනවා. දැන් නම් නින්ද කැප කරන්න බෑ හේතුව මහා පාන්දර නැගිටින නිසා..
          
          ඉතිං ළමයිනේ ඔතරිට අප්ඩේට් දෙන්න වෙන්නේ නෑ. මට සමාවෙන්න කතා දෙකම මග නතර වෙනවට.. මට නිදහස් උන වෙලාවක ඔයාලා හිටියොත්,කතාව කියවන කට්ටිය රැදිලා හිටියොත් මම කතාව දෙන්නම්. අකවුන්ට් මකන්නේ වට්පෑඩ් අයින් කරන්නේ බයිලා නෑ.. මම හැමදාම අප්ඩේට්ස් චෙක් කරනවා. ඉතිං කතා කියවන එක විතරයි කරන්නේ. ලියන්න තරම් මොලේ වෙහෙසන්න බෑ... 
          කවර්ස් ශොප් එක කන්ටිනිව් වෙනවා. ඕඩර්ස් දෙන ළමයිට කවර්ස් හදලා දෙනවා.. එතනින් එහාට ඉතිං කරන්නේ ඔයාලා එවන කතා අනවුස්මන්ට් දාන එකයි ඔයාලාගේ මැසේජ් බලන එකයි විතරයි. 
          මාත් එක්ක තරහා වෙන්න එපා.. හිතන තරම් ලේසි නෑනේ කතාව ලියන එක. ඔහේ ගහලා දාන්න බෑ.. අපරාදේ ලියපු ටිකේ මහන්සියත්.. 
          මටත් අළුල් ලියන්න බැරි එකට. ඒත් පුළුවන් තරම් හිත පාලනේ කරගෙන මේ ඉගෙනීමට අවධානය දෙනවා..දැන් දැන් හිතෙනවා අපිත් ටෙක් කරනවා කියලා කරන්නේ මැත්ස් බයෝ කරන අයට නොදෙවෙනි විෂයක් කරන එක කියලා..කරන්න දෙයක් නෑනේ. පුංචි එකාගේ ආසාවනේ..
          
          පරිස්සමින් ඉන්න.. ඉදලා හිටලා එබිලා යන්න එනවා.. ඉදලා හිටලා නෙමෙයි හැමදාම එනවා. ඒත් අප්ඩේට් නම් නෑ ඉතිං. (⁠.⁠ ⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠) 
          
          අවෝඩ්ස් දිනපු හැමෝටමත් සුභ පැතුම්.. මම දැන් දැක්කේ ඒකත්...රැදිලා ඉන්න ළමයි දිගටම ඔයාලාගේ හැකියාව දියුණු කරගෙන යන්න. 
          කතා දෙක අමතක කරන්න එපා. එක පාරටම අප්ඩේට් එකක් කඩාපාත් වෙන්න ඉඩ තියෙනවා.
          
          පරිස්සමින් ඉන්න.
          ආදරෙයි.♥️

Winterbeargirl2006

@Czish_77 ඔයා එනකන් බලන් ඉන්නවා ❤️
Reply

Div_Ya27

@Czish_77 අනේ දුකයි කමන්නෑ ඔයාගෙ වැඩ ටික කරගන්න හොඳට ❤️
Reply

Czish_77

@Eclipse_Award 
          Award ceremony එකට පටන් අරගෙන ළමයි.. ඔයාලා කැමති දක්ෂ ඔතර්ස්ලව නොමිනේට් කරන්න. 
          එයාලාට සපෝට් එකක් දෙන්න. ටේකුක් ඔතර්ස්ලා වෙනුවෙන් කරන වැඩක්. 
          ලස්සන කතා කියවලා තියෙනවා නම් ඒවා අදාළ කැටගරිස් වලට යෝජනා කරන්න!!
          ❤️
          
          
          https://www.wattpad.com/story/362160529