I' m kawya✋




18y




I love wattpad❤️ දන්නවද පුංචි ළමයෝ,

ආදරය කියන්න දේ,
කෙනෙකුගේ චිත්තවේග යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න
උදව් කරන සැනසීම ගේන දෙයක්
ඒ වගේම මානසික නිදහසට ප්‍රභලවම හේතුවෙන දෙයක්😍

ඒ නිසා හැම මොහොතකම,
යහපත් සබදතාවක් ගොඩනගාගෙන
පවත්වාගෙන යන්න උත්සාහ කරන්න
හිතට වේදනාවන් ගේන
පීඩාකාරී බැදීම් වලින් ඈත්වෙලා
හැම මොහොතක්ම සතුටින් පිරුණු
ආදරණීය අරුත්බර වෙනසකට හේතුවක් කරගන්න❤️
  • JoinedNovember 8, 2023



Story by Kiy an
දෙවැනි අවස්ථාව  by Kiyan2491
දෙවැනි අවස්ථාව
කවුද හිතුවෙ එයාගේ ජීවිතේ කරපු ලොකුම වැරැද්ද මට බොරු කරපු එක කියලා. කරපු වැරැද්දක් වෙනුවෙන් අදටත් පසුතැවෙයි කි...
1 Reading List