_s_anu_trinky_

හෙලෝ Sunflowers
          	
          	කාලෙකින් නේද?
          	
          	මම ආවේ ඔයාලට බායි කියන්න....
          	
          	මම හිතුවා wattpad එකට කාලෙකට සමුදෙන්න....
          	
          	ඇත්තටම මගේ bussy schedule එක නිසා මම දැනටම පිස්සෙක් වෙලා ඉන්නේ. ඒ නිසා පොතක් ලියන්න තරම් මම සන්සුන් නැහැ. අනික ඉස්සර වගේ නෙමෙයි මට හිතෙනවා අපි දැන් wattpad එකට expired කියලා. අපිට වඩා දක්ෂ කතුවරු දැන් ඕනිතරම් ලස්සන පොත් ලියනවා. ඒ නිසා මම නැහැ කියලා පාඩුවක් නැහැ. 
          	
          	මම මගේ ongoing තිබ්බ පොත් දෙකම අයින් කරා. මට හරි අමාරුයි අනේ පොත් බාගෙට අත ඇරලා යන්න. කාලයක් එක්ක මම සමහර විට offline ඒ දෙක ලියලා ඉවර කලොත් මේකේ update කරන්නම්. 
          	
          	ඒ වගේමයි මම දැනට මගේ completed කිසිම එකක් අයින් කරන්නේ නැහැ.
          	
          	එහෙනම් ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් ඉන්න
          	
          	බුදුසරණයි!!
          	ජේසු පිහිටයි!!!
          	
          	ආදරෙයි.....☺️
          	
          	❤️අනූ

Divyashenu

@_s_anu_trinky_ ගිහින් රෙස්ට් එකක් අරන් ඉක්මනින් එන්න ආයෙ ,ඔයා මෙතන ඉන්න හොදම ඕතර්ලගෙන් කෙනෙක් ඉතින් අලුත් අය ආව කියල ඔයාගෙ වටිනාකම අඩු වෙන්නෑ ,අමතක නොවෙන පොත් ගොඩක් ලියපු ඔයාව මෙතන කාටවත් අමතක වෙන්නෑ,කවද හරි එයි කියල බලාගෙන ඉන්නව අපි,ඉක්මනින් එන්න  මැණික අපි පව්නෙ ,පරිස්සමෙන් ඉන්න බුදුසරණයි  ❤❤❤❤❤❤
Reply

Shenuu13

@_s_anu_trinky_ අනේ ඕතරී ඉතින් ඔයා එහෙම හිතන්න එපා.අලුත් ඕතර්ලා කොච්චර ආවාත් පරණ ඕතර්ලාගෙ වටිනාකම නැතිවෙන්නෙ නැහැ.ඔයාට ආදරේ කරන රීඩර්ස්ලාත් ඔයා එක්කම වට්පෑඩ් වල පරණ වෙවී ඔයාත් එක්ක ඉන්නවා.. ඉතිං අක්කේ..ඔයා ඔයාගෙ වැඩ ටික හොදට කරගෙන විවේක අරගෙන ඉන්නකෝ..අපි පස්සෙ ලියමුකෝ හොදද..ඔන්න..ඔයා එනකම් ඔයාගෙ රීඩර්ස්ලා බලන් ඉන්නවා..ඔයා අරෙහෙම නම් හිතන්න එපා එක්ස්පයර්ඩ් වෙලා කියලා..ඔයාගෙ රීඩර්ස්ලා ඉන්නකම් එයාලා ඔයා එක්ක ඉන්නවා..❤️
Reply

sherilnad

@_s_anu_trinky_ අයියෝ අක්කී.... අක්කා මම ආස ඔතර් කෙනෙක්, අක්කා  යන එක නම් දුකයි . අයේ අක්කා ෆී වුනු වෙලාවක එන්න කෝ... අපි බලන් ඉන්නවා...❤️❤️❤️ 
Reply

Sabiraw53

Hlo author how are you I hope you are doing well umm I have request u can I share your every story in my youtube channel in hindi language because your stories are awesome  mind-blowing superb  amazing great  specially HE IS MY DADDA STORY plzzzzzzzzz can u give me a permission plzzzzzzzzz I am eagerly waiting your reply thank u  bye bye  take care

Sabiraw53

Thank u author and my youtube channel name is Yizhan love story teller and 2nd channel name is wangxain xianwang love story teller  channel ok bye 
Reply

_s_anu_trinky_

You can do it as long as you give me the author credits. And plz don't chsnge anything  you have my permissions. I hope you will share the links with me ❤️
Reply

_s_anu_trinky_

හෙලෝ Sunflowers
          
          කාලෙකින් නේද?
          
          මම ආවේ ඔයාලට බායි කියන්න....
          
          මම හිතුවා wattpad එකට කාලෙකට සමුදෙන්න....
          
          ඇත්තටම මගේ bussy schedule එක නිසා මම දැනටම පිස්සෙක් වෙලා ඉන්නේ. ඒ නිසා පොතක් ලියන්න තරම් මම සන්සුන් නැහැ. අනික ඉස්සර වගේ නෙමෙයි මට හිතෙනවා අපි දැන් wattpad එකට expired කියලා. අපිට වඩා දක්ෂ කතුවරු දැන් ඕනිතරම් ලස්සන පොත් ලියනවා. ඒ නිසා මම නැහැ කියලා පාඩුවක් නැහැ. 
          
          මම මගේ ongoing තිබ්බ පොත් දෙකම අයින් කරා. මට හරි අමාරුයි අනේ පොත් බාගෙට අත ඇරලා යන්න. කාලයක් එක්ක මම සමහර විට offline ඒ දෙක ලියලා ඉවර කලොත් මේකේ update කරන්නම්. 
          
          ඒ වගේමයි මම දැනට මගේ completed කිසිම එකක් අයින් කරන්නේ නැහැ.
          
          එහෙනම් ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් ඉන්න
          
          බුදුසරණයි!!
          ජේසු පිහිටයි!!!
          
          ආදරෙයි.....☺️
          
          ❤️අනූ

Divyashenu

@_s_anu_trinky_ ගිහින් රෙස්ට් එකක් අරන් ඉක්මනින් එන්න ආයෙ ,ඔයා මෙතන ඉන්න හොදම ඕතර්ලගෙන් කෙනෙක් ඉතින් අලුත් අය ආව කියල ඔයාගෙ වටිනාකම අඩු වෙන්නෑ ,අමතක නොවෙන පොත් ගොඩක් ලියපු ඔයාව මෙතන කාටවත් අමතක වෙන්නෑ,කවද හරි එයි කියල බලාගෙන ඉන්නව අපි,ඉක්මනින් එන්න  මැණික අපි පව්නෙ ,පරිස්සමෙන් ඉන්න බුදුසරණයි  ❤❤❤❤❤❤
Reply

Shenuu13

@_s_anu_trinky_ අනේ ඕතරී ඉතින් ඔයා එහෙම හිතන්න එපා.අලුත් ඕතර්ලා කොච්චර ආවාත් පරණ ඕතර්ලාගෙ වටිනාකම නැතිවෙන්නෙ නැහැ.ඔයාට ආදරේ කරන රීඩර්ස්ලාත් ඔයා එක්කම වට්පෑඩ් වල පරණ වෙවී ඔයාත් එක්ක ඉන්නවා.. ඉතිං අක්කේ..ඔයා ඔයාගෙ වැඩ ටික හොදට කරගෙන විවේක අරගෙන ඉන්නකෝ..අපි පස්සෙ ලියමුකෝ හොදද..ඔන්න..ඔයා එනකම් ඔයාගෙ රීඩර්ස්ලා බලන් ඉන්නවා..ඔයා අරෙහෙම නම් හිතන්න එපා එක්ස්පයර්ඩ් වෙලා කියලා..ඔයාගෙ රීඩර්ස්ලා ඉන්නකම් එයාලා ඔයා එක්ක ඉන්නවා..❤️
Reply

sherilnad

@_s_anu_trinky_ අයියෝ අක්කී.... අක්කා මම ආස ඔතර් කෙනෙක්, අක්කා  යන එක නම් දුකයි . අයේ අක්කා ෆී වුනු වෙලාවක එන්න කෝ... අපි බලන් ඉන්නවා...❤️❤️❤️ 
Reply

_s_anu_trinky_

Thank you all 900+ followers
          
          ❤️
          ❤️
          ❤️
          ❤️
          ❤️
          ❤️
          ❤️
          ❤️
          ❤️
          
          I never thought I can have this much of followers for me. But thank you for all who trust me and my books.
          
          And thank you for your love towards my books...
          
          THANK YOU!!!
          
          Special Thanks for @justAhappy_soul
          
          ☺️✨

_s_anu_trinky_

@JdeshwalSingh I will I will dr. currently I don't have much time. But in the near future I will do it. Promise
Reply

JdeshwalSingh

@_s_anu_trinky_ Dear author, can you please, please, please, please translate your ff to English... Pleaaaaaaaaase.... I read your English ff and I love those . Please let me know can you do this please, if not then please mention. I'll understand...
Reply

_s_anu_trinky_

හායි
          
          හූයි 
          
          කොහොමද මගේ පැටව් ටික
          
          හොඳින් නේද?
          
          ගොඩක් අය අහනවා අක්කා ආයේ කතාවක් දෙන්නේ නැද්ද කියලා
          
          දෙන්න නම් හිතේ කෝටියක් අදහස් තියෙනවා මැණිකෙලා....
          
          වෙලාව තමා පුරස්නේ
          
          පුළුවන් පුළුවන් වෙලාවට කොටලා complete වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොතක් දෙන්නම්කෝ.....
          
          ඔයාලට ඕනි මොන වගේ පොතක් ද කියලා කොටන් යන්න යටින් එහෙනම්...
          
          බායි...බායි...
          
          උම්මා...
          
          ~අනූ♥️~

ChalaniHansika

@_s_anu_trinky_ everything වගේ එකක්නම් හා☺️❤️ඔයාගෙ ඕන කතාවක් ලස්සනයි අක්කෙ
Reply

veroni005

@_s_anu_trinky_ oya kamathi ekak denna.. puluvannam yizhan ekak ❤
Reply

ShenuSandu

@_s_anu_trinky_ මොනාහරි කමක් නෑ අනේ..
Reply

Jing_Ming_Ling

අක්කේ උයාගේ සන්ෆ්ලවර්ස් ටික පව් අෆ්ෆා. හික්. එල්ලේ ලෑද ?

Jing_Ming_Ling

@_s_anu_trinky_ කමක් නෑ අක්කියෝ. අක්කි නැති නිසා බැලුවේ 
Reply

_s_anu_trinky_

@Jing_Ming_Ling pahu giya dawas wala wada godak wadi
Reply

_s_anu_trinky_

@Jing_Ming_Ling sorry baba ikmntama dennam potha
Reply

_s_anu_trinky_

Hii hii
          
          ඉන්නවද?
          
          ♥️♥️
          
          මීට
          
          පිස්සු ඕතරී

Ansley_Mio

@_s_anu_trinky_ Hii..කොහොමද ඉතින් ? 
Reply

sneha0422

@_s_anu_trinky_ innoo.. oyt koomda.. ❤️❤️
Reply

_s_anu_trinky_

Happy Birthday To me ♥️♥️♥️
          
          Hiii බබාලා
          
          අද තමා මම ආයේ චීනය බලා පා පොඩි ඔසවන්නේ....
          
          ඉතින්....
          
          මේ සතියෙම එහෙට settle වෙන්න අරවා මේවා තියෙන නිසා....next week වල ඉඳන්වත් කතාව දෙන්න බලන්නම්...
          
          ඔයාලාගේ ඉවසීමට මං ගානේ උම්මා....♥️♥️
          
          ~අනූ~

Huma407

@_s_anu_trinky_ hy author please English language new zhanyi story upload kero please
Reply

_s_anu_trinky_

@Ansley_Mio @Shihara_YZ @yzrhezy @Vihari43YZ @Jemie_Satur @Jing_Ming_Ling @Axianrhu123 @HeshiFernando8 @Wangxianlover28889 @anaya_tharunethu @OlLiE_only1 @AruniRL @RTK2000 @archi000 @akshi_95 ඔයාලා හැමෝටම ගොඩම ගොඩාරියක් තෑන්ක් යූ මට විෂ් කලාට ♥️♥️ ආදරෙයි....උම්මා ♥️♥️ සොරි තෑන්ක්ස් කරන්න පරක්කු උනාට ✨️✨️
Reply

Ansley_Mio

@_s_anu_trinky_ Happy Birthday Akki!❤️ Wish your all dreams come true!!
Reply

_s_anu_trinky_

Hey sunflowers,
          
          ඔයාලා මාව හෙව්වද?
          
          අහ් නැහැ මම ඉන්නවා...
          
          අතුරුදහන් නැහැ...
          
          ඒත් මේ ටිකේම ආයෙම China වල University එකට යන නිසා ඒවත් එක්ක පුදුම තරම් bussy වෙලා ඉන්නේ....
          
          Coincidence එකේ තව කොටස් 3 යි....
          
          Everything එකේ editing තව ටිකයි...
          
          ඒ සේරම මේ මාසේ ඇතුලත ඉවර කරන්න බලනවා...
          
          තරහා වෙන්න එපා....
          
          ඉක්මනට එන්නම්...
          
          තව අලුත් කතාවකුත් බාගෙට ලියලා ඇනිලා ගොඩවෙලා කරගන්න දෙයක් නැතුව ඉන්නේ....
          
          ඒකත් අරගෙනම එන්න බලන්නම්...
          
          උම්මා....
          
          ආදරෙයි....
          
          ~අනූ~♥️

Divyashenu

@_s_anu_trinky_ අම්මෝ මෙයා ඉන්නව නේ
Reply