ආදරය කියන්නේ අමුතුම හැගීමක්. ඒ හැඟීම ඇතිවන්නේ පිරිමියකුගේ හිතේ තවත් ගැහැනියකටත් ගැහැනියකගේ හිතේ තවත් පිරිමියකුටත් විතරක් නෙවේ. ඒ අමුතු හැඟීම පිරිමියකුගේ හිතේ තවත් පිරිමියකුටත්, ගැහැනියකගේ හිතේ තවත් ගැහැනියකටත් ඇතිවෙන්න පුළුවන්. ඒ වුනත් මේ ලෝකෙ දිහා එකම කෝනයකින් විතරක් බලන මිනිස්සු gay,lesbian,transgender කිව්වාම අප්පිරියා කරනවා කිසිම හේතුවක් නැතුව. ඒ වුනත් මට අනුව gay,lesbian ඒ අය ලග තමයි ලස්සනම ආදර කතා තියෙන්නෙ. මිනිස්සු හිතුවට ඒක අප්පිරියයි කියලා නෑ ඇත්තටම ඒ විදියෙ ආදර කතා තමයි සුන්දරම. මම හරි නේද අපි මේ ලියන්නෙ කියවන්නෙ fanfictions වුනාට ඒ කතා ඇතුලෙ ටේහ්‍යුන් ජන්කුක්ටත්,ජන්කුක් ටේහ්‍යුන්ටත් ආදරෙ කරන විදිය ඒක කොච්චර ලස්සනද?  මට වෙලාවකට හිතෙනවා මටත් එහෙම කෙනෙක් හිටියනම් කියලා. දන්නවද මට හිතෙනවා gay,lesbian කට්ටිය එයාගෙ partnerව දාලා වෙන අයව හොයාගෙන යන්නෙ නැතුව ඇති කියලා මේ සාමාන්‍ය කපල් වගේ නැතුව එයාලා හරි ආදරෙන් සැහැල්ලුවෙන් කාලෙ ගත කරනවා ඇති කියලා. මිනිස්සු තමන්ට මොනවා කිව්වත් ඒවා ගනන් නොගෙන තමන්ගෙ ආදරේ රැකගන්න උත්සාහ කරනවා ඇති කියලා.ඔයාලට එහෙම හිතෙන්නෙ නැද්ද?
  • JoinedOctober 20, 2021


Last Message
kim_taeguki kim_taeguki Sep 11, 2022 01:03PM
ආදරය කියන්නේ අමුතුම හැගීමක්. ඒ හැඟීම ඇතිවන්නේ පිරිමියකුගේ සිතේ තවත් ගැහැනියකටත් ගැහැනියකගේ සිතේ තවත් පිරිමියකුටත් පමණක් නොවේ. ඒ අමුතු හැඟීම පිරිමියකුගේ සිත තුළ තවත් පිරිමියකුටත්, ගැහැනියකගේ සිත තුළ ත...
View all Conversations

Stories by lizzy_mizzy
රොබරෝසියා by kim_taeguki
රොබරෝසියා
"එයා එනකම් මම අදටත් ඒ ගහ යට ඉන්නවා."
the love between you and me 💚💜️ by kim_taeguki
the love between you and me 💚💜️
ඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්‍යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම...
ranking #15 in curiosity See all rankings
Life is you.💜️💚 by kim_taeguki
Life is you.💜️💚
හහ් මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? අනේ sorry sir මං හිතලා නෙවේ කරේ. හිතලා නෙවේ? තමුසෙ කිසිම දෙයක් හිතලා නෙවෙයි...
3 Reading Lists