kimtannie0202

අනේ මට පෙඩි උදව්වක් කරන්න පුලුවන්ද?
          	මන් කතාවක් කියව කියව හිටිය එක්කෙ යීබෝ හිටියෙ සැලූන් එක්ක අයිතිකාරයෙක් විදියට.සැලූන් එකේ නම් නියෝ.එයාගේ මහගෙවල් නුවර.අවුරුදු දවසේ නුවර ගිහින් එයා.
          	අනේ මන් මේකේ 1st chapter එක විතරයි කියෙව්වෙ.දැන් ඒක හොයාගන්න නෑ.කාටහරි මට ඒකෙ නම හොයල දෙන්න පුලුවන්ද ? 

Quillwhishperer

තැන්කූ බබෝ මගේ කතාව රීඩින් ලිස්ට් එකට ඇඩ් කරගත්තාට..♥️

Quillwhishperer

Anee aththada adareii patiyo♥️
Reply

kimtannie0202

@Quillwhishperer තෑන්ක්ස් කරන්න එපා අනේ☺️ ඔයාගෙ කතාව ගොඩක් ලස්සනයි
Reply

Aria_Zetian

          තැන්කිව් ඩාලින් කතාවට වෝට් කලාට ❤️

Aria_Zetian

@Aria_Zetian අනෙ හුගක් ස්තුති ශුඩු ❤️
Reply

kimtannie0202

@Aria_Zetian කතාව ගොඩක් ලස්සනයි
Reply