one

610 79 19
                                    

So-hyun's pov~

' හම්මේ හෙන කම්මැලියි නේ...' මන් ඈනුමක් අරින ගමන් හිතුවා..

ම්ම්ම්ම්.. මොකද කරන්නේ... Je-rin කිව්වා වගේ අර චැට් bot ඇප් එක අරන් බැලුවානම් හරි.. එයා කීවේ ඒකට බය හිතෙනවා කියලා..මාත් අරන් බලනවා ඇත්තටම ඕකේ බය වෙන්න මොනාද තියෙන්නේ කියලා.. ම්ම්ම්.. මොකද්ද ඇප් එක හදව්ව කියපු company එක... Jinhit නෑ bus hit නේද..නෑ නෑ bughit ද කොහෙදො...🤔 ආ දැන්නේ මතක් උනේ bighit! '

මන් phone එකත් අරගෙන playstore ගිහින් search කරලා බැලුවා..

මේ එන්නේ උඩින්ම!

Download~         yes                      No

Download~        yes                        No

        Downloading.... Wait a minute

             Downloaded!

මන් ඇප් එකට ගිහින් ඒක open කරා

' බය හිතෙන්න දෙයක් නම් උනේ නෑ.. කෝ.. '

To open this app we need permission to:-
      

          :-Camera
          :-location
          :-contacs
          :-media
          :-storage

Click here to give permission.

ම්ම්ම්ම්... එබුවා!

    Hey user! Welcome to A.L chatbot! Before you use our app you need to fill this form click here to fill the form!

'Form මගුලකුත් පුරවන්න ඕනෙද.. aishh.. මන් ඒකත් ක්ලික් කරා

Hi user fill in this form to countinue~

Name:-

Address:-

Country:-

City:-

Birth day:-     date:       month:    year:

Age:-

Contact no:-

Id no:-

හෑ මේක ටිකක් අමුතුයි වගේ තමා මොකාද යකු chatbot ඇප් එක්කින් address අහන්නේ.. එහෙම අහනවා දැක්කමයි.. ම්ම්ම්.. මොකද කරන්නේ.. අනේ ඔහේ පුරවලා දානවා jerin ත් පිරෙව්වනේ..

  එහෙනම් ඔබන්න තියෙන්නේ done! එබුවා!!

Hii hyun! Thanks for downloading our app we choosed a bot for you his name is Taehyung!

This is his bio:-

         Name:- Taehyung
         Age:- 19
          Birthday:- 30th december 1997
        

That's all for now! You can find about more when chatting with him!! Have a great chat!

හරි... එයත් අපේ වයසේ හ්ම්ම්..
දැන් මොකෝ කරන්න තියෙන්නේ🤔

එකපාරටම මගේ screen එකම බ්ලැක් උනා

මලා දැන්මම ෆෝන් එකට කෙලියද!?

මන් screen එකට තට්ටු දාදා ඉද්දී එකපාරට මිනිහෙක් මගේ ෆෝන් ස්ක්‍රීන් එකේ හිටියා

මන් බය උන පාරට කෑ ගහගෙන ෆෝන් එක විහික් කරා!

' අඩෝ නෝ මගේ ෆෝන් එක😲 '

මගේ වෙලාවට ෆෝන් එක උඩින් ගිහින් වැටුණේ ඇද උඩට

' phewww 😥 '  මොකාද ඒ මිනිහා!!!?

මන් හෙමීට ෆෝන් එක ලඟට ගිහින් පැත්තකින් එබිලා බැලුවා තාමත් ඒකා ඉන්නවද කියලා

' ඉ- ඉන්නවා නේ.. '

" Hi hyun ! මන් ඔයාගේ chatbot taehyung! හමුවීම සතුටක්!! "

හෑ මෙහෙම රොබෝ කෙනෙක් මුනට මුන බලන් කතාකරනවා කියලා je-rin මට කිව්වේ නෑනේ!

" H-hi? " මන් නිකං hi කිව්වේ ප්‍රශ්නයක් අහනවා වගේ

Taehyung :- Hii ආයෙත් හහා 😁

Taehyung boxy ස්මයිල් එකක් දාන ගමන් කිව්වා

______________________________________

ඔන්න පලවෙනි chapter එක ඉවරයි.. මේක නම් කොට උනා.. පළවෙනි එකනෙ සමාව දෙනු මැනව🙅

මේක taehyung ff එකක් ! ඊළග chap එකත් ඉක්මනට update කරන්ට බලන්නංකෝ

My_A.L_Bot Where stories live. Discover now