Eight

219 49 8
                                    

sohyun's pov~

×× At jerin's house ××

.

.

.

sohyun:- *sigh* ඇයි අපි එයාට බොරු කීවේ..

jerin:- aishh.. එහෙනන් අපි මොනාද කියන්න ඕනෙ ආ. "ආ හායි ටේ මන් ඔයාට ආදරේ කරනවා. ඉතින් මට ඔයාව අමතක කරන්න ඕනෙ හින්ද මන් තවත් හොද කොල්ලෙක්ව හොයාගන්න ක්ලබ් එකේ පාටි එක්කට යනවා" කියලද ආ😒 

ජෙරින් එයාගෙ අල්මාරියේ ඇදුම් හොයන ගමන් කිව්වා.

sohyun:- umm.. නෑ ඉතින් -

jerin:- yessss!! හම්බුනා!! මේකනම් ඔයාට නියමෙටම ගැලපෙන ඇදුමක් sohyun!!! මේක ඔයා ආස කරන විදිහටත් තියනව අනික මේක හරිම cute . මොකද කියන්නේ!

sohyun:- වාව්.. ඒක ලස්සනයි මන් ඒකට කැමතියි..

" duhh.. මන් කිව්වනේ 😏 හරි දැන් යනවා ගිහින් මේක ඇදගෙන එනවා" ජෙරින් එහෙම කියන ගමන් මාව බාතෲම් එකට තල්ලු කරා.

×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+

මන් ඇදුම ඇදගෙන කන්නාඩියෙන් මන් දිහා බැලුවා. 

'වාව් මේ ගව්මනම් නියමයි තමා '

ඊටපස්සෙ මන් බාතෲම් එකෙන් එලියට ආවා.මන් එලියට එනකොට ජෙරින් ලා රෝස පාට ගව්මක් ඇදලා කොන්ඩෙ bun එකක් දාලා මේකප් කරගෙන හිටියා.

මන් එලියට එනකොට ජෙරින් ලා රෝස පාට ගව්මක් ඇදලා කොන්ඩෙ bun එකක් දාලා මේකප් කරගෙන හිටියා

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

(A/N):- ජෙරින් ඇදන් හිටියෙ මේක👆🏻

sohyun:- වොහ්! ඔයා ලස්සනයි

jerin:- මන් දන්නවා..    ජෙරින් මට ඇහැක් ගහන ගමන් කිව්වා.

jerin:-   හරි හරි දැන් ඔතනට වෙලා පිලිමයක් වගේ හිටන් ඉන්නැතුව මෙහෙ එනවා මේකප් කරන්න තියනවා

sohyun:- මේකප් කරන්නම ඕනෙද

jerin:- පොඩ්ඩක් ලස්සනට ඉන්න එපැයි sohyun පාටියකට ඔහොම ගිහින් බෑ.. අනික් එක කොල්ලෙක් හොයාගන්න ඔය කම්මැලි බූරුවෙක් වගේ ඉදලත් බෑ. දැන් මෙහෙ වර😑

My_A.L_Bot Unde poveștirile trăiesc. Descoperă acum