Nine

145 41 8
                                    

sohyun's pov~

මායි ජෙරිනුයි ක්ලබ් එකේ ටේබල් එකකට වෙලා ලෙමන් ජූස් බිබී හිටියා. අපි ඉන්නෙ ක්ලබ් එකක උනාට ඒක ජෙරින්ගෙ යාලුවෙක්ගෙ බර්ත්ඩේ පාටි එකක් කියලා මන් දැනගත්තෙ ක්ලබ් එකට ආවට පස්සෙ.

මන් ලෙමන් ජූස් එකේ උගුරක් බොන ගමන් කට්ටිය මොකද කරන්නෙ කියලා බලන්න වටපිට බැලුවා. ජෙරින් හැම තිස්සෙම වට පිට බල බල * මට ටේ අමතක කරන්න ඕනෙ නම් හැන්ඩ්සම් කොල්ලෙක් ඕනෙ නිසා * ඒ කොල්ලව හොයනවා,

තව එක කොල්ලො සෙට් එකක් සෝෆා එක්ක ඉදගෙන කාඩ් ගහනවා...

තව පැත්තක කොල්ලො කෙල්ලො රොත්තක් දාඩිය පෙරාගෙන පිස්සො රැලක් වගේ අත් වන වන නටනවා...

'💔 වාව් ආය ජීවිතේට ක්ලබ් එක්කට නො එන්න වග බලා ගන්න ඕන.. 😐 '

* * * * * * * * * * * * * * * * * * * * * * *

Taehyung's pov:-

' අයිශ් මෙයාල දැන් කීයටද ගියේ තාම නෑනෙ😒 මොකද දන්නෑ මෙච්චර පරක්කු. සමහර විට එයාල ආපහු ජෙරින්ගෙ ගෙදරට ගියාද දන්නෑ.. අයිශ්!! මන් මොකටද එයා ගැන වදවෙන්නෙ ඔය ඉන්න දිහාවක හිටපුදෙන් මට මොකෝ😒 '

' ඒත් මොකද වෙන්නෙ එයාලව හොරු ටික්කට අහුවෙලා නම්.. එයාට කරදරයක් වුනොත් එයාව බේර ගන්න එක මගෙ යුතුකම නෙ. මොකද කරන්නේ... ජෙරින්ගෙ ගෙදරට ගිහින් බැලුවනම් හරි.. ' මන් එහෙම හිතන ගමන් කෙලින්ම ජෙරින්ගෙ ගෙදරට ගියා

(A/N):- කොහොමද ජෙරින්ගෙ ගෙදර දන්නෙ කියල අහන්න එපා එයා කොහොම හරි දැනගෙන. ඒවා ඔයාලට අදාල නෑ හරියෑ


මන් ජෙරින්ගෙ ගෙදර ගිහින් door bell එක ගැහුවා. ඒක ගහල ටික වෙලාවකින් කොල්ලෙක් දොර ඇරියා. පොඩ්ඩක් ඉන්න මෙයත් මන් වගේ රොබෝ කෙනෙක් නේද.( කොහොමද දැනගත්තෙ කියලනම් අහන්න එපා😂🥺😂🥺)

???:- umm.. ඔයත් මගෙ වර්ගෙ කෙනෙක් නේද..

tae:- ආහ් ඔව් මාත් ඔයාගෙ වර්ගෙ කෙනෙක් එතකොට ඔයා ජෙරින්ගෙ රොබෝද?

jk:- yeah මන් ජන්ග්කුක් එතකොට ඔයා

tae:- මන් sohyun ගෙ රොබෝ taehyung . sohyun ල තාම ගෙදර ආවෙ නැද්ද

jk :- ආහ් එයාල තාම ආවෙ නෑ කව්ද ජින් කියල කෙනෙක්ගෙ පාටියකට යනව කියල කිව්වෙ.

My_A.L_Bot Where stories live. Discover now