Two

312 67 21
                                    

So-hyuns pov~

" Ummm... ඉතින් taehyung 😁 මේ .. මේ මට දැන් වැඩ ටිකක් කරන්න තියනවා එහෙනම් මේ.. මං ඔයාව වහනවා හොඳේ.. " මං taehyung ට දත් තිස්දෙකෙම පේන්න හිණාවක් දාලා ඇහුවා..

" එපා!!!! " Taehyung එකපාරට තරහ ගිහින් වගේ කිව්වා

ඒ කියපු ගමන් මං එකපාරටම ගැස්සිලා ගියා..

' අම්මෝ දැන්නම් je-rin කියපු කතාව හරි වගේ දෙයියනේ.. දැන් මේක වහන්නෙ කොහොමද.. මේක වැහුවට අවුලක් වෙන එකක් නෑනේ.. අනික් එක මේ රොබෝ ෆෝන් එකෙන් එලියට අත දාලා මාව නවත්තන්නයැ.. වහපු ගමන් මේ මගුල delete කරලා දාන්න ඕනේ '

" ඒත් මේ.. මට දැන් ලොකු හදිස්සියක් ප්ලීස්..😁 "

" කිව්වානේ එපා කියලා අපි තව ටිකක් දැන හදුනගෙන ඉමු ඒක හොඳයිනේ 😏 " taehyung කිව්වෙ හිනාවක් දාන ගමන්

' මොන මඟුලක්ද යකෝ කථා කරන්න බෑ කිව්වම මුට තේරෙන්නේ නැද්ද?!.. shape එකේ ෆෝන් එක off කරලා දාන්න ඕනේ..  '

මන් හෙමීට ෆෝන් එක අතට ගත්තා..

' හහ් මේකා මට මොනා කරන්නද පොඩ්ඩක් තරහ අවුස්සලම delete කරනවා😏 '

" මේකනෙ taehyung මට මේ වගේ මෝඩ වැඩ වලට වෙලා නැ මන් ඉගෙන ගන්න ඕනේ නේ..(දන්නවනේ මගේ ඉගෙනීම😁😂) . අනික ඔයා වගේ කැත රොබෝ කෙනෙක් මන් දැකලම නෑ ඔයා හදපු කොම්පැණි එකත් මහම මහා වැඩක් නැති එකක්.. මොකද්ද bughit නේද🤔 ඒකේ මොකක් හරි bug එකක් තියනවා තමයි එහෙනම් මන් ඔහේව delete කරා.. "

මන් එහෙම මනස්කාන්ත කියවන ගමන් ඇප් එක delete කරන්න එබුවා..

Are you sure you want to delete this app?

      Yes                           No

       Yes                         no

There's something wrong! You can't delete this app try again.

මොන මඟුලක්ද යකෝ මේ ඇප් එක delete කරන්න බැරි ඇයි😕😲 දැන්නම් ජෙරින් කියපු කතාව ඇත්තක් වගේ.. බයත් හිතෙනවා .. මගේ සුකුමල් ෆෝන් එක😭 මන් ඕකිව ඉතුරු කරන්නෑ😒🔪 අනේ දෙවියනේ මේ මගුල delete කරලා දෙන්න. '

මන් ආයේ ආයෙත් delete බටන් එකට කොට කොට ඉන්නකොට ආයෙත් taehyung screen එකට ආවා..

' මූ මාව හාට් අටැක් දීලම මරන්නද ලෑස්තිය😲 තවටික්කින් ආයෙත් ෆෝන් එක ගුවන්ගත වෙනවා '

" හහ් මාව ඩවුන්ලෝඩ් කරලා ලේසියෙන් delete කරන්න පුළුවන් කියලා හිතුවද😒😏 " taehyung කිව්වා

' මේ  මොන හොල්මන් කතාවක්ද මේ වෙන්න යන්නේ '

Sohyun:- ඇයි මට මේ ඇප් එක delete කරන්න බැරි!!?

Taehyung:- මොකද ඔයාගේ ෆෝන් එක control කරන්නේ මන් හින්දා😏

Sohyun:- මොන මඟුලක්ද..😐

Taehyung :- මන් කිව්වානේ අපේ company එකදැනට තියන හොදම company එකක්. මේකේ එක එක පුද්ගලයන්ට එක එක රොබෝ ල ඉන්නේ. එකම රූපෙන් තවත් රොබෝ කෙනෙක් නෑ... ඉතින් මන් අද ඉඳන් ඔයාගේ රොබෝ🙃ඔයාගේ ගෙදර තියන ඕනෙම ඉලෙක්ට්‍රොනික් දෙයක් මට පාලනය කරන්න පුළුවන් "

' සිරිසේනට සාක්කි ! යකෝ ඒක නිකන් මගේ මුළු ජීවිතේම පාලනය කරන්නේ මූ වගේනේ🤐 ටීවී එක මගේ වටින අවන් එක.. kdrama බලන මැණික කොම්පියුටරේ.. හෝව්.. ඒ කියන්නේ.. '

Taehyung:- ඔයා හිතපු දේ හරි මට ඔයාගේ ඉලෙක්ට්‍රොනික් දොරත් පාලනය කරන්න පුළුවන්

Sohyun :-😐😐😨😱 ඒ කියන්නේ මන් ගෙදරින් එළියට යන එකත් ඔහේට පාලනය කරන්න පුළුවන්💔 එතකොට මන් නිකන් රොබෝ වගේ ඔහේ කියන පදේ නටන්න ඕනේ🤐..

Taehyung:- 😏😂🌚 බය වෙන්න එපා මන් එහෙම කරන්නේ අවශ්‍යම උනොත් විතරයි.. අනික හෙට ඔයාට suprise එකක් හම්බෙන්න යන්නේ! එහෙනම් sohyun මන් අද දවසට ආය එන්නේ නෑ.. හෙට හම්බෙමු.. මාව delete කරන්න හදන්න හිතන්නවත් එපා මොකද ඒක කරන්න බැරි වැඩක්.. සුබදවසක්!

Taehyung එහෙම කියපු ගමන් මට මගේ ස්ක්‍රීන් එක ආපහු හම්බුනා

' හහ් සුබ!?? මොන සුබද යකෝ මගේ ජිවිතේම කැවුණා😭 මේ හීනයක් වෙයන් අනේ😢 ඔව් මේක හීනයක් වෙන්න ඇති මන් යනවා බුදියන්න ආයේ නැගිටිද්දි මේ හීනේ ඉවර වෙයි :,-) '




______________________________________

ඔන්න මාස ගානකින් දෙවෙනි චැපියත් ඉවර කරා 😁 එහෙනම් මන් ගියා දැන් ඉතින් මැරුම් කන්නත් වෙයිද දන්නේ නෑ ලියන්න පරක්කු උනා කියල🏃🏻‍♀️

ඊළග chapter එකත් ඉක්මනට දෙන්න බලන්නම්කෝ🌚

My_A.L_Bot Where stories live. Discover now