Chapter 05

317 31 17
                                    

At the Dorm

" ජිමිනා මොකෝ කියන්නෙ අර කෙල්ල ගැන.. අහින්සක හාවෙක් වගේ හිටපු අපේ ජන්ග්කූක්ට මොනා වෙලාද.. dorm එකට කෙල්ලෙක් එක්කන් ආව පළවෙනි පාරනෙ.. ජන්ග්කූක් ඉස්සර ඉදලම කෙල්ලො ආස්‍රය කරනවා ගොඩක් අඩුයිනේ.. දැන් බලන්නකො වෙලා තියන දෙයක්.. fan meeting එකකදි හම්බුන කෙල්ලෙක් වෙනුවෙන් මෙච්චර දෙයක් කරා.. පුදුමයි නේ.. හිතා ගන්නත් බෑ..😂" ටේහ්‍යුන්ග් ජිමින් එක්ක විකාර කරනවා.. දෙන්නත් එක්ක කරට අත දාගෙන පඩි පෙලේ උඩ තට්ටුවට යනවා..

Yura's Pov

ඇදුම් ඔක්කොම තෙමිලා නිසා ගොඩක් සීතලයි.. ඔලුවත් හොදටා රිදෙනවා.. ඒ මදිවට තාම ජන්ග්කූක්ගෙ අතේ මම.. පොඩි එකෙක් වගේ හරියට.. බහින්නත් බෑ.. මේ කොල්ලා බිමින් තියන්නෙත් නෑ.. ඇවිද ගන්නත් බෑ.. කවදාවත් හිතුවද මේ තරම් අමාරුවක වැටෙයි කියලා.. අයියෝ දෙයියනේ එහෙම ජියායා hospital එකේ.. ඇත්තටම දැන්නම් පිස්සු හැදිලා නැවතුනොත් ඇති 😣 එතකොටම ජින් ඔප්පා පහලට ආවා..

" ජන්ග්කුකී යූරට bed room දෙකක් දෙන්න ඕන නේද ? මොකද කරන්නෙ දැන් අපි.. එයාට සීතලත් ඇති ඉක්මනට නිදා ගන්න ද්‍ය්න්නනම් හොදයි.. නැත්නම් අසනීප වෙයි "

🐰 " ආ.. ඒක තමයි.. මම මගේ room එකට ගෙනියන්නම් මෙයාව.. ඉන්නකො.. අපි යමු යූරා.. ආ ඒක නෙවෙයි ඔයා කාලද ඉන්නෙ ? "

" යේ ? ආ... දේ මම කෑවා "

කාලා හිටියෙ නෑ.. බොරු කිව්වෙ.. මේ වෙන දේවල් එක්ක මොන කෑමක්ද.. මෙතනින් ගැලවෙන්න විදිහක් නැතුව ඉන්නෙ.. තව කෑම ගැනත් අහනවා මේ කොල්ලා.. බඩගිනි මට.. මොනා කරන්නද.. මට ඕන්නැති කෑමක් නෑ.. 😣 අන්ද්වේ මේ මොනාද මේ වෙන්නෙ.. මම ජන්ග්කූක්ගෙ room එකට යන්නෙ කොහොමද.. නෑ නෑ.. මේක වෙන්න දෙන්න බෑ.. මොකද දැන් කරන්නේ..

" ජන්ග්කූක් ඔප්පා.. කොහෙද මේ යන්නෙ ඔයාගෙ room එකට ? එතකොට ඔයා ඉන්නෙ කොහෙද ආ.. අනේ ඕනෙ නෑ මම ඉස්සරහා සෙටි එක උඩ ඉන්නම්.. හි හි 😁 "

🐰 " කට වහගෙන ඉන්න.. මම මුකුත් කියන්න කිව්වෙ නෑනෙ ඔයාට.. සෙටි එක උඩ ඉන්න ඔයා.. වැස්සට තෙමිලා නිසා මොලේ පෙගිලද කොහෙද.. නැත්නම් ඔලුව වැදුණද කොහෙ හරි.. ? 😂 "

You've reached the end of published parts.

⏰ Last updated: Jun 14, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

A Dream Came TrueWhere stories live. Discover now