Gift 🌚💞🎊️

114 29 6
                                    

එදා හවස අපි hotel එක ඇතුලෙ තිබ්බ පොඩි shop එක්කට ගියා...ඒකෙ තිබ්බෙ පොඩි පොඩි gift items කාටහරි සිහිවටනයක් විදිහට දෙන්න අරගන්න පුලුවන් ඉතිං අපිත් ඒකට ගිය..ඒකෙ එක එක ලස්සන jewelry තව ලස්සන ලස්සන fancy item තිබ්බා....ඒත් එතන තිබ්බ ලස්සන dreamcatcher එක්කට මගෙ හිත ගියා...ඒක හදලා තිබ්බෙ සිප්පිකටු වලින්..මං ඒක ගත්තෙ jb ට දෙන්න හිතං...මං දැක්කා yuna ත් තෑගි අතරෙන් ලස්සන pen holder එකක් අරං තිබ්බා..jb ත් ලස්සන winterball එකක් අතෙ තියං හිටියා.ඒත් yugyeom එක showcase එකක් ගාව නැවතිලා ඉන්නවා මං දැක්කා...

Yugyeom එකදිගට ඒ showcase එකෙ තිබ්බ එක මාලයක් දිහා බලං දිහා බලං හිටියෙ.

'Good morning sir..මොනවද බැලුවෙ?'.yugyeom එතන්ට වෙලා බලං ඉන්නවා දැකපු salesgirl කෙනෙක් ඇවිත් ඇහුව.

'මට මේ මාලෙ දෙන්න පුලුවන් ද?' ඔහු ඔහුගේ ඇස් මානයේම තිබුණු මාලයක් පෙන්නලා කිව්වා.

'ආ..මෙන්න sir...ඕක imported item එකක් sir...canada වලින් ගෙන්නපු එකක්...ඒ නිසා ඕක පොඩ්ඩක් expensive'. මාලෙ අතට දෙන අතරෙ salesgirl කිව්වත් yugyeom මාලෙ දිහා බලං හිටියෙ...

'ආ මේ ඇඳුම ඇඳං එන්න dinner එක දවසට...ඔයාට ලස්සන ට තියෙයි'...yugyeom කිව්වා...නොකැමැත්තෙන් මෙන් yugyeom දුන්න පාර්සලෙ Y/N අතට ගත්තා.....

අතෙ තිබ්බ මාලෙ පැත්තකින් තියපු yugyeom කල්පනා කරන්න ගත්තා මොකක්ද මට ඒ මතක් උනේ.....මං මං Y/N unnie ට කලින් මේ වගෙම මාලයක් දුන්නා...ඒක විතරක් නෙවෙ ඇඳුමකුත් දීලා....එතකොට dinner එක....ඒ මොකක්ද...yugyeom ගොඩක් වෙලා කල්පනා කර කර ඉන්නවා දැකපු salesgirl

'Excuse me sir.....ඔයා මේක ගන්නවද?'...උත්තරයක් නොලැබුනු නිසා ආයෙත්

'Excuse me sir....මේක ගන්නවද?'. ඇහුවා.

'ආහ්...ඔව් ඔව් මං මේක ගන්නවා...'. එකපාරටම හීනෙන් නැඟිට්ටා වගෙ ගැස්සිලා yugyeom කිව්වා.

රෑ special වැඩක් නොතිබුනු නිසා jb ඇවිත් Y/N ව hotel එකේ එක කෙලවරක තිබ්බ night view area එක්කට එක්කං ගියා....සාමාන්‍යයෙන් එතන්ට ගොඩක් වෙලාවට couple එන්නෙ රෑ අහස දිහා බලං ඉන්න...ඒත් අද නිවාඩු දවසක් නිසා එතන සෙනඟ නෑ....හිටියෙ අපි විතරයි...තරුපායපු ලස්සන අහසක් තිබ්බා...

'අනෙ jb අද අහස හරි ලස්සනයි....තරු පිරිලා...'.

'ඔව් ඒත් ඒ තරු ලස්සන නෑ'.

'ඇයි???'

'මොකද ඔයාගෙ ඇස් දෙක ඒ තරු වලට වඩා ලස්සනයි' jb මං දිහා බලලා කිව්වා.

'මං අද ඔයාට දෙන්න තෑග්ගක් ගත්තා jb....ඒක  ගොඩක් වටින එකක් නෙවෙ....ඒත් ඔයාට මාව මතක තියෙයි ඕක නිසා..'. මං එහෙම කියලා මං ගත්ත dreamcatcher එක jb ට දුන්නා...

'Y/N.....මේක ගොඩක් ලස්සනයි..'

'ඔයාට ඕක තියෙද්දි මං ඔයා ගාවම ඉන්නවා වගෙ දැනෙයි..ඔයාට පේන ඔක්කොම නපුරු හීන ඕක ඇතුලෙ ඉඳං මං අල්ලගන්නවා....'.

'මේක නැතත් ඔයා තමා මගෙ ජීවිතෙ හැම නපුරක්ම මගෙන් ඈත්කරලා...මගෙ ජීවිතෙ ලස්සන කලෙ..' ඔහු මට තවත් ළං වෙලා කිව්වා.

'කෝ ඉතිං මට මුකුත් නැද්ද?'...

'මොකද නැත්තෙ....ආ...' එහෙම කියලා jb මගෙ අතට පොඩි පෙට්ටියක් දුන්නා.....ඒක දුඹුරු පාටයි..බැලු බැල්මට ඒක..

'Jb මේක music box එකක් ද?'...

'ඔයාම බලන්න ඉතිං'

ඔව් ඒක music box එකක්...මං ඒකෙ පැත්තකින් තිබ්බ පොඩි handel එක කැරකුවා...bluestone elly music එක play උනේ.....ඇත්තටම මං ආසම music එක ඒ....

'අනෙ jb මේක හරි ෂෝක්...මං ආසම music එක අනික මේ'...මං සතුටින් කිව්වා.

රෑ හින්දා Y/N unnie ඇති කාමරෙ....ගිහින් එයාට අද ගත්ත තෑග්ග දෙන්නෝන...එහෙම හිතපු yugyeom තෑග්ගත් අරං Y/N ඉන්න hotel room එක පැත්තට ගියා...ඒත් ඒ වෙනකොට ඒකෙ හිටියෙ yuna විතරයි....ඒ කිසිදෙයක් නොදන්න yugyeom ඒ පැත්තට ගියා



Yuna විතරක් ඉන්න කාමරෙට yugyeom යන්න යන්නෙ🤣මොකක් වෙයිද කියලා බලමුකො😁

Paari nimi💞💞

Eternity 💕[Completed]Where stories live. Discover now