characters

545 55 1
                                    
හරි දැන් මම කතාවෙ චරිත ටික හදුන්වලා දෙන්නම් 😁😁

මිරා = මිරා කියන්නෙ කොරියාවෙ කෙනෙක් කිම් එයුන් මිරා තමයි මෙයාගෙ නම ආදරෙට කියන්නෙ මිරා කියලා 🥰 මෙයාට හොදට උයන්න පුලුවන් 🍲🍲 මෙයාට ඉක්මනට ඔනි කෙනෙක්ව යාලුකර ගන්න පුලුවන්😁 මෙයාගෙ වයස 25යි ❤️ මෙයා මෙහෙම හිටියාට පිස්සෙක් වගේ වෙලාවමට හැසිරෙන්නෙ 🤪

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දෙව් = දෙව් කියන්නෙ ලංකාවෙ කෙනෙක් දෙව්නි සත්සරා තමයි මෙයගෙ නම මෙයාට ආදරෙට කියන්නෙ දෙව් කියලා 😊
( මේ අතරෙ ඕතර් - දෙව්නි සත්සරා අනේ අක්කෙ සාමාවෙන්න ඔයාගෙ නම ගත්තාට අහලා නෙමෙයිනේ ගත්තේ 🥺 කතාවට යමු දැන් අනුන්ගෙ කතා අහන් ඉන්න එපා )
මෙයා හරි තැම්පත් සිදේවි ලමයෙක් ☺️
( ඕතර් - දන්න දේ තමා 😏 ) අනිත් අයට නැති මෙයාට ඇති දෙයක් තියෙනවා ඒ තමයි සංවරකම  🤗  මෙයාට වයස 24 යි 😁

දෙව් = දෙව් කියන්නෙ ලංකාවෙ කෙනෙක් දෙව්නි සත්සරා තමයි මෙයගෙ නම මෙයාට ආදරෙට කියන්නෙ දෙව් කියලා 😊( මේ අතරෙ ඕතර් - දෙව්නි සත්සරා අනේ අක්කෙ සාමාවෙන්න ඔයාගෙ නම ගත්තාට අහලා නෙමෙයිනේ ගත්තේ 🥺 කතාවට යමු දැන් අනුන්ගෙ කතා අහන් ඉන්න එපා )මෙයා හරි තැම්පත් සිද...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලිලි = ලිලි කියන්නේ කොරියාවෙ කෙනෙක් කන්ග් යු ලිලි මෙයාගෙ නම මෙයාට  ආදරේට කියන්නෙ ලිලි 🌸 මෙයාත් දෙව් වගේ හැබැයි සංවරකම ගැවිලාවත් නෑ හොදටම පිස්සු 🤪 මෙයාට වයස 24 යි මෙයා ආමියෙක් 💜️

සත් සිහිනය ( ON HOLD ) Where stories live. Discover now