chapter 01

419 50 2
                                    

සත් සිහිනය

Chapter 1

Thrid p.o.v

තමා කියවමින් සිටි පොතෙහි පිටු අතරින් මිදුනු නම්ජුන් එහාපැත්තෙ අසුනෙහි සිටින තම ආදරවන්තිය දෙස බැලුවේ උතුරා යන සෙනෙහසිනි. තම පෙම්වතිය නිදා සිටින අයුරු දුටු නම්ජුන්ට මුවට මද සිනාවක් පැමිනියේය.

"ජිවිතර කොතරම් වෙනස් වෙන සුලුද ? කිසිදා නොපැතු ලෙස අප ජිවිතයට පැමිනි සුන්දර තරුනියන් හත්දෙනා සමග අපගේ ජිවිතය බෙදා ගනිමින් සතුටින් කල් ගෙවුවද අපට බාදා නැතුවාද නොවේ "

මේ අතරතුර ජින් තම ආදරවන්තිය සමග ආහාර ගනිමින් ද සුගා තම ආදරවන්තිය සමග නින්දේ ද පසුවිය. හොබි තම පෙම්වතිය සමග කතාවක පසුවෙයි.

( ඕතරයා - එයාලාගේ කතා අපිට වැඩක් නෑ කතාවට යමු )

ජන්කුක් ජිමින් ටේ තම ආදරවන්තියන් සමග video game play කරමින් ද කාලය ගෙවා දමයි.
තම සහොදරයාන් හයදෙනා තමන්ගේ ආදරණියන් සමග සිටින අයුරු දැක නම්ජුන්ට ඔවුන්ගේ ආදරවන්තියන් හමු වූ හැටි සිහිවිය.

කොපමන වෙලාවක් අතීතයේ සිටියාදැයි මතක නැත නමුත් ඔහු නැවතත් බලන විට සියලුම සාමාජිකයින් නින්දේ පසුවනු දුටු නම්ජූන් ද තම ආදරවන්තිය පපුවට තුරුලු කරගෙන නින්දට වැටුනේ flight එක land කරන්න තව පැය ගනක් ඉතිරිව පැවති නිසාවෙනි.

........................................................................

ඔන්න පලෙවෙනි කොටස දැම්මා 😘 පොඩ්ඩයි නේ 😁 ඉක්මනට දෙවෙනි කොටස දෙන්නම් 💜දෙවෙනි කොටසෙ ඉදන් තමයි කතාව පටන් ගන්නෙ 💜️ මට පුලුවන් ඉක්මනට කතාව දෙන්නම් ❤️❤️😍😍 අද හොබි ඔප්පාගෙ bdy එකට මම සුභ පතනවා 🎂🎂 happy birthday hobi oppa

ඔන්න පලෙවෙනි කොටස දැම්මා 😘 පොඩ්ඩයි නේ 😁 ඉක්මනට දෙවෙනි කොටස දෙන්නම් 💜දෙවෙනි කොටසෙ ඉදන් තමයි කතාව පටන් ගන්නෙ 💜️ මට පුලුවන් ඉක්මනට කතාව දෙන්නම් ❤️❤️😍😍 අද හොබි ඔප්පාගෙ bdy එකට මම සුභ පතනවා 🎂🎂 happy birthday hobi oppa

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සාරන්ගේ ❤️❤️
චින්ගු 💜️💜️

සත් සිහිනය ( ON HOLD ) Where stories live. Discover now