හැමදාම වගේ jin yoonahට කතා කරන පුරුද්දක් තිබුණා.ඒක නිසා yoonah සතුටින් හිටියා ඒ වුනාට එයාට jin නැති පාළුව ගොඩක් දැනුනා jinගෙත් හරිම වෙනසක් එයාට තේරුනා. ගොඩක් වෙලාවට yoonah අහන ප්‍රශ්න වලින් එයා පැනලා ගියා.
මෙහෙම මාස තුනක් ගෙවිලා ගියා.jin කොච්චර call කලත් yoonah answer කලේ නෑ. එයාට කොච්චර ඕනි වුනත් ඒක කරන්න බැරි වුනා.jinගේ හිත කිව්වේ yoonahට university එකේ වැඩ නිසා එයාව අමතක වෙලා කියලා. ඒ වෙද්දිත් jinට yoonah ගැන එයාගේ හිතේ තිබ්බ feeling එක තේරිලා තිබ්බ නිසා එයා ගොඩාක් yoonah ගැන වද වුනා.yoonahගේ මතකයත් එක්ක jin ජීවිතේ ගෙව්වා👀(මට boy pov එකෙන් ලියන්න තේරෙන්නෙ නෑනේ😐. එයාලගේ feelings අපි කොහොමද අනේ දන්නේ solly හොදේ)
Time passed
After 2 years
...................................................................................
එකපාරටම කොරිඩෝව දිගේ දුවගෙන ආපු jimin නැවතුනේ lecture hall එකෙන් එලියට ආපු jinගේ ඇග උඩ. මෙයාගේ හදිස්සියට jinවත් පෙරලගෙනම පොළොවට වැදලා"ඔය notes ටික පස්සේ ඇහිද ගන්නවා, දැන් යමූ" කියලා jimin jinවත් ඇදගෙන ආපු වේගෙන්ම ආයේ දිව්වා.
'මේ මනුස්සයාට පිස්සුද මන්දා පිස්සු බල්ලෙක් වගේ දුවන්නේ' jin එහෙම හිතන ගමන් jiminගේ පස්සෙන් නැට්ට වගේ සුලගේ වේගේන් පාවෙලා ගියා.අන්තිමටම නතර වුනේ Canteen එක ලග.කකුල් දෙකත් අල්ලගෙන හිටපු jin jiminට හොද දෙකක් කියන්න කට අරිනවත් එක්කම jimin අත දික් කරලා පෙන්නපු දේ දැකලා jinට කට වහන්නත් අමතක වුනා.
එතන මේසෙක ඉදගෙන හිටියේ namjoon! ඒකත් කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන හිනා වෙවී ඉන්නවා.(මල්සරා විද්දාම ඕම වෙනවා තමා යාලුවනේ 😶ඔයාලට ඕවා තේරෙන්නේ නෑ ඉතිම් සූටි බබාලනේ තාම)"යා jin ඔය කටවහගන්නවා නැත්නම් මන් petrol පොවනවා😒"jimin එහෙම කෑගහද්දී canteen එකේ හිටපු ඔක්කොම වගේ මේ දෙන්න දිහා බැලුවා.(ඔයාල හිතුවා හරි මිතුරනි namjoonත් මේ දෙන්නව දැක්කා)
ඒත් එක්කම jin jimin එතනින් අතුරුදන් වුනේ තව හිටියොත් namjoonගෙන් මව් බාසාවෙන්ම අහගන්න වෙන නිසා😶
YOU ARE READING
FOREVER YOURS😘•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•
FanfictionHey there.This is my first ff so there will be mistakes,soo let's fix them & i think you'll will help me🤗 I think you'll like this story. stay tuned with this story to find out what's going on😊 ම් කියවලා බලන්කෝ😊 ඔය උඩ ටික මන් අවුරුද්දකට විතර කලි...