chapter 10🌸[end]

514 95 84
                                    

😲මොකක්?"

"ඔව් ඒ ඌ තමයි.උට මාව මතක තිබ්බේ නෑ මොකද මන් එතකොට අහිංසකයි.අද මන් ඔක්කොම මතක් කරලා දුන්නා.ඒත් ඔයා ආවනේ.."
Yoonah එහෙම කියනවත් එක්කම jin එතනින් නැගිට්ටා.

"අහ් ඕකා🤬🤬" jin තරහෙන් එතනින් ගියා ටිකකින් car එකක් වේගේන් යන සද්දයක් ඇහුණු නිසා yoonah එලියට එද්දී අනිත් අයත් ගල් ගිලලා වගේ බලන් හිටියා.

"N..namjoon යන්න එයා ගියේ අරූ ලගට එයාගේ පස්සෙන් යන්න ඔයාලා"

"Yoonah මොකද වුනේ?"

"Eun eiyaa jin ගියේ choin minව හොයාගෙන ඉක්මනට එයාව නවත්තන්න"

"මොකක්?"

"Jungkook ඔයාලට පුලුවන්ද ගිහින් බලන්න..."
Eun ei jungkookට කියනවත් එක්කම jungkook,namjoon,suga යන්න හැදුවා.

"ඔහොම ඉන්න අපිත් එන්නම්"

"නෑ ඔයාලා ඉන්න මෙයාල තනියමනේ" suga jiminට කියලා ගියා.

ඒ වෙද්දිත් jin choi min ඉන්න තැන හොයාගෙන තිබ්බා. Choi minගේ ගෙදරය ගියපු jin එයාව දැක්ක ගමන් ගහගෙන ගහගෙන යන්න ගියා.

Author-කලින් බේරුවා දැන් ගහනවා🙄මල කෝලම් බෝල සබන්

Jin- ඕතරයෝ මේක සීරියස්

Author- ඔහ් හායි mr.සීරියස්

Jin-😑😑😑😑😑

Author- හරි හරි 😒 වලි ගැන දන්නෙත් නෑ අප්පහ් අපි හරි සාමකාමී මිනිස්සුනේ😤

අර මනුස්සයගේ නහය කැඩිලා ලේ එනවා.මොකෙක්ද මන්දා ඔච්චර ගුටි කන්නේ දෙන්න තියෙන්නේ හොම්බ තැලෙන්න.හෝව් හෝව් මන් කාගේ පැත්තෙද🙄 jinගේ නේ හී🙄💔

Jin අරූට ගහනවා ඌ ගුටිකනවා. ආයෙත් jin අරූට ගහනවා ඌ ගුටිකනවා.jin ගහනවා ඌ ගුටි කනවා.jin ගහනවා ඌ ගුටි කනවා.
jin ගහනවා ඌ ගුටි කනවා.jin ගහනවා ඌ ගුටි කනවා🙄.jin ගහනවා ඌ ගුටි කනවා.ආයෙත් jin ගහනවා ඌ...

"Jin ඕක නවත්තන්න"

අයිගෝ කෑවනේ කෑවනේ😩😩jungkook මැදින් ඇඩ් දැම්මේ නැත්නම් ලස්සන ගහගත්තා. නෑ වැරදුනා අරූ ගුටි කෑවා.

"ඇති jin මූ මැරෙයි"

"මැරෙන්න තමයි තියෙන්නේ මුන් වගේ එවුන්"
Jin තරහටම එතන තිබ්බ බඩුත් පොලේ ගහලා අනිත් අයත් එක්ක ආවා.

FOREVER YOURS😘•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now