Chapter 8🌸

285 86 29
                                    

"Excuse me ඔයාගේ නම"

"ආ මම kim son ei"

"මම kim Namjoon😊nice to meet you & thank you"

"ඒක ලොකු දෙයක් නෙවේ🙂"
(Author-මමනේ දන්නේ ලොකු දේ හුහ්හ්😏)

ඒ කෙල්ල ම්ම් හරිම අමුතුයි.ඇත්තටම එයා හිටියේ නැත්නම් මන් කොහොම මේ situation එකට react කරයිද දන්නේ නෑ🙂එයා කොහෙද දන්නේ නෑ ඉන්නේ🙄number එක ඉල්ල ගන්නත් බැරි වුනා.යාආඅ නම්ජූනා මොනවද මේ හිතන්නේ. මට මොකටද එයාගේ number එක.එයා නිකන් උදව්වක් කරා විතරයි ඔයත් ඒකට thanks කලානේ.දැන් ඒක ඉවරයි හරි හූම්😌 ඒත් ඒ කෙල්ල ලස්සනයි.😑ඇති කිව්වනේ....

End of namjoon's pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

End of namjoon's pov.............
............................

Namjoonට තමන්ගේ යාලුවොන්ට වෙච්ච දේ කියන්න සිද්ද වුනා මොකද එයාල දිගින් දිගටම eun jiව දැකලා namjoonගෙන් ප්‍රශ්න කරපු නිසා. ඒත් namjoon son ei ගැනනම් කිව්වේ නෑ😌

හරි හරි main couple එකත් ඉන්නවා. Jinට තේරුනා එයා දිහා yoonah බලන් ඉන්නව කියලා ඒත් එයා ඒ පැත්ත බලපු හැමවෙලේම yoonah වෙන පැත්තක් බලාගෙන හිටියේ.jinට හිතුනේ එයාගේ මනසේ ඇදුනු සිතුවිල්ලක් විතරයි කියලා.

ටික වෙලාවකින් announce කලේ couple dance එකට හැමෝටම එන්න කියලා.ඒත් එක්කම gayeoun ඇවිත් jinව ඇදන් ගියා.ඒත් jinගේ ඇස් තිබ්බේ yoonah ගාව.
Yoonahත් වෙන boy කෙනෙක් එක්ක dancing floor එකට ආවා.jin කොච්චර gayeounට අකමැති වුනත් yoonah ඒ කරපු දේ නිසා එයා gayeoun එක්ක dance කරන්න ලෑස්ති වුනා.

Taehyung yoonahගේ යාලුවා aisha එක්ක ආවා.
Hoseok තවත් කෙල්ලෙක් එක්කන් ආවා.
අනිත් අය ගැන මම දන්නේ නෑ😁🙄
(එහෙන් මෙහෙන්‍ යටි කූට්ටු වැඩ වුනාට සමාජ්‍ය මාධ්‍ය ඉස්සරහ කියන්න බෑනේ)

එක එක අයට එක එක partnerලා හම්බවුනාලු හරිනේ😌

පලවෙනි dance එකෙන් පස්සේ ඊලග song එකට partnersලා මාරුවෙන step එකක් තිබ්බේ ඒකෙදි jin එක්ක හිටපු gayeoun කැරකිලා කැරකිලා ගිහින් කොහේ ගියාද කියල මන් දන්නේ නෑ.ඒත් එක්කම jinගේ අතේ පැටලුනේ😶😶😶😶😶😶

FOREVER YOURS😘•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now