බලමු මෙයා කොහෙද ඉන්නෙ කියලා call එකක් දීලා......
🍃🍃🍃🍃🍃🍃🍃
(Incoming call to soo ah)
ආයිශ් කව්ද මේ call කරන්නෙ.....
Soo ah car එක drive කරන ගමං හිටියෙ ඒ එක්කම එයාට call එකක් ආවා පස්සෙ එයා car එක පාර අයිනකිං park කරලා එහාපැත්ත seat එකේ තියලා තිබ්බ hand bag එක අරගෙන ඒක අස්සෙ හතර වටේ අවුස්සලා ගඩොල් බාගෙ වගේ තියෙන phone එක හොයාගත්තා.
ආ......හ්,මේ මෙයා අද දවසට මට ගන්න දහ තුං වෙනි call එක, එපාවෙන්නැද්ද මංදා.....😒
Soo ah එහෙම කිව්වෙ phone එකේ callerගෙ details ඩලන ගමං.
අහම්, අහම්.....
yeoboseyo....
Soo ah උගුරත් පාදලා call එක answer කරලා hello කිව්වා.
(Call)
කොහෙද ඔයා ඉන්නෙ soo ah......
ආ......හ්, මංද මං මේ drive කරන ගමං car එක අස්සෙ ඉඳං ආප්ප පුච්චනවා.....😑
මොකා....
Drive කරන ගමං හිටියෙ ඇයි.....
මොන දේවාලෙක ගියත් කමන්නෑ රෑ වෙන්න කලිං ගෙදර එනවා.....
මේ ඇහුනද, ඔයා දැං ඕක මට ඔය කියන්නෙ දහවෙනි පාරට, එපාවෙන්නැද්ද අනේ ඔයාට, එක්කො වෙන එකක් අහන්නකො හැමතිස්සෙම, කොයිද ඉන්නෙ කොයිද ඉන්නෙ කියලා අහන්නැතුව, මටත් වැඩ කියලා දේවල් තියෙනවා....
හ....හරි එහෙනං, දැං ඔය කාලද ඉන්නෙ....
ඔව් කෑවා....😒
හරි එහෙ_____..
එහෙනං හරිනෙ මං තියනවා bye bye, ආයි call නොකරට කමක් නෑ....
(Call ended)
Call එකේ හිටපු එක්කෙනා කියන්න ගියපු එක කියලා ඉවර කරන්නත් කලිං soo ah call එක cut කරලා යහාපැත්තෙ seat එකට විහික් කරලා ආයි වාහනේ start කරලා drive කරන්න ගත්තා.
🍃🍃🍃🍃🍃🍃🍃
(At kim and son's company ceo's room.)
Hello..., hel____
ආයිශ් මේ කෙල්ලනං හැදෙන කෙනෙක් නෙමේ....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/257892695-288-k9121.jpg)
YOU ARE READING
SECRETS | KSJ |
Fanfiction~ Love ~ Sad ~ Hate ~ Mystery ~ He loves her but she hates him. He protects her, but she don't know it. "How can he be in two places at the same time?" Secrets of my life. 🚫 DON'T COPY MY BOOK 🚫 [Started: 2021/06/22] [Ended: .......] Kim-Pappi