Chapter 5🌸

44 9 10
                                    

මම යන්නෑ, එයාව මට අයිති නෑ....🙂

Jin පැයක් විතර යනවද නැද්ද කියලා හිත හිත බිම හූර හූර ඉදලා නැගිට්ටා.

මම යනවා අදට විතරයි....

Jin ඉක්මනට sooah හිටපු hotel එකට ගිහිං sooah ඉන්න room එකට ගියා ඒ යනකොටත් sooah බෝතල් පහ හයක් ගහලා ඇද යහපැත්තෙ බිම වාඩි වෙලා තව බෝතලයක් අතේ තියාගෙන ඉන්නවා.

ඒ...යි....ඒ....යි....

Sooah ගියේ එයා අතේ තියං හිටපු‌ බෝතලෙං එයාගෙම ඔලුවට ගහගන්න එතකොටම jin දුවලා ගිහිං බෝතලේ උදුරගත්තා, ඒත් එක්කම sooah ඔලුව උස්සලා බැලුවා.

Sooah: ආ.....song ji hoon.....ඔයා ඇයි මෙ....මෙහේ අද ඔ....ඔයාගෙ wedding එකනේ.....wife එක්ක ඉ...ඉන්නෙපැයි.....

Jin's mind: මේ.....මොකද මේ, මාව ඌ වගේද පේන්නෙ.....

බීලා වැඩි කමට එයාට ව පේන්නෙත් වගේ.

මේ මං-.....😐

Sooah: shhhhh......, s....sit down.....ම....ම....මට කිව්වෙත් නෑනේ....

Jin කියන්න ගිහාම sooah jinට කට වහගෙන වාඩි වෙන්න කියලා එයාගෙ තොල් දෙකට ඇගිල්ල තියාගෙන කිව්වා පස්සෙ jin කට වහගෙන එතන එහාපැත්තෙං වාඩි උනා.

Sooah: ඔයා බො....බොරැ කිව්වා නේ මට.....

මොනාද.....

Sooah: ම....මාව අප්පා කෙනෙක් වගේ බලාගන්නවා කි....කියලා....

Sooah: කවදාවත් දාලා යන්නෑ, බො.....බොරැ කියන්නෑ, රවට්ටන්නෑ කි....කියලා....

Sooah: ම....මං බෑ.....කියද්දිත් ඔයා තමයි කි.....කිව්වෙ මං කැ....කැමති නැති කෙ....කෙනෙක්ව කසාද බදින්න කි....කියලා මට දැ....දැං තේ‌රෙනවා ඇයි එහෙම කි....කිව්වෙ කියලා....

Sooah: ප....පව් j...jin, ඒ මනුස්සයගෙත් ජි....ජීවිතේ කැ....කෑවා.... 

Sooah: ඉ....ඉල්ලපු හැමදේම දු....දුන්නා, අ....අන්තිමේට ම....මාව කු....කුනු ගොඩක් වගේ වි....විසිකරලා දැම්මා....

Sooah: ම....මගේ අතිං මොනාහරි වැරැද්දක් උ....උනාද කියනවා....

Sooah අඩ අඩ මේවා අහන්නෙ ji hoonගෙං නෙමේ jinගෙං.

එයා එහෙම ඇහුවෙ මගෙ shirt එක අල්ලං sooah අහන ඒවට මං ලග උත්තර නෑ.🙂

Sooah jinගෙ shirt එකත් අල්ලගෙන ට එකක් දෙන්න වගේ ගියා ඈත් උනා පස්සෙ ගෙ පපුව උඩට වැටුනා

You've reached the end of published parts.

⏰ Last updated: Nov 19, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

SECRETS | KSJ |Where stories live. Discover now