Chapter 3🌸

86 18 38
                                    

Suga: හප්පට ඒ ඕයි ටක් ගාලා phone එක අරගෙන ගනිං මනුස්සයො photo එකක්....

හා....

Suga: හිටපංකො අඹරලා දෙන්න හොද ගුලියක්, ඒ මේ ඔය photo එක මට send කරපංකො....

Ok....

මං ඒ ගත්ත photo එක hyungට send කරා.

Hyung මේක අපි jin hyungට කියනවද....

Suga: නෑ.....නෑ.....දැම්මම නෙමේ ඉන්නකො....

අපි photo එක ගත්ත කෙනා ආපහු වට පිට බලලා club එක ඇතුලට ගියා එතකොටම ඉතිං car එක ගාව හැංගිලා හිටිය අපිත් නැගිට්ටා, ඒ එක්කම hyungට call එකක් ආවා.

Suga: අඩෝ seol heeගෙං call එක....

ආ....යි...ශ්......ඉතිං answer කරපියකො ඕක මෙතන මිනිස්සු බයකරන්නැතුව.....

ඉතිං answer කරපියකො ඕක මෙතන මිනිස්සු බයකරන්නැතුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයි යකෝ මූ කෑගහපු පාරට මාත් බය උනා.😒

Suga: බෑ යකෝ ප්‍රශ්න කෝටියක් අහයි....

දැං ඔය call එක answer කරලා ''මං තව පැයකිං ගෙදර සුදූ'' කියලා ටක් ගාලා call එක cut කොරහං, වැඩේ simple, ගෙදර ගිහිං jin yhungට call එකක් අරං විස්තරේ කියලා seol heeට දෙන්න, jin hyung වැඩේ විසදලා දෙයි එතකොට ඔයාගෙ ඇග බේරෙනවා....🌚

Suga: හරි එහෙනං ඔන්න answer කරනවා....

හා.....

(Call answered)

Suga: මං තව පැයකිං ගෙදර සුදූ bye.....

(Call ended)

Hyung ටක් ගාලා call එක answer කරලා cut කරා.😂💔

Suga: හරිනෙ එහෙනං දැං ඉක්මනට යමං, 10.30 යකූ වෙලාව.....

යං යං.....

දෙන්නා ඉක්මනට jinගෙ car එකට නැග්ගා suga car එක drive කරං ගියා ටිකක් හයියෙං රෑ වෙලා හින්දා වැඩිය traffic නැති නිසා.

🍃🍃🍃🍃🍃🍃🍃

Jin's pov,

(ඔන්න දැං මෙතන ඉදං පහු වෙනිදා උදේ කෑල්ලට වෙනකං soo ahව බීලා වෙරි තදවෙච්ච කෙල්ලෙක් විදිහට මවාගන්න හොදේ.🌚💔)

SECRETS | KSJ |Where stories live. Discover now