Chapter 4🌸

61 15 36
                                    

✉️

Hottel hyatt seoul|7.28

Ok|7.28✅✅

✉️

පස්සෙ jin car එක start කරගෙන ගියා.

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

Jin car එක drive කරගෙන hotel එකට ගිහිං lobby එකේ ඉදං yuriට call එකක් ගත්තා.

(Call)

Hello yuri මං දැං ඇවිල්ලා lobby එකේ ඉන්නෙ.....

Yuri: ඔහොම්මම restaurant එකට එන්න jin, මං එතන ඉස්සරහම ඉන්නෙ.....

Ok....

(Call ended)

මං hotel එකේ restaurant එකට ගිහිං yuri හිටපු table එකෙං වාඩි උනා, එයා හිටියෙ coffee එකක් බොන ගමං.

Yuri: good morning jin....

Morning yuri....

Yuri: soo ah හොදිං නේද jin....

එයා හොදිං අව්ලක් නෑ, yuri ඔයා ඊයෙ sooව හම්බෙන්නද හිටියෙ.....

Yuri: ඔව් මමයි කිව්වෙ එයාට එතනට එන්න කියලා මොකද මං ඒ ලග පාත හිටපු නිසා, මං එයාව meet වෙන්න car එකෙං යන ගමං ඉන්නකොටම director කතා කරලා කිව්වා schedule වෙනස් උනා ඒ වෙලාවෙම seoul එන්න කියලා, ඉතිං මට යන්න උනා, මං ඒක කියන්න ගොඩක් පාරක් sooට call, message ඒත් එයා එකකටවත් reply කරේ නෑ......

(Yuri කියන්නෙ korea වල ඉන්න famous actress කෙනෙක්, jinගෙයි soo ahගෙයි close friend කෙනෙන් කිව්යොත් හරි විශේෂෙම්ම soo ahගෙ.)

මට හිතුනා එයා සාමාන්යෙං club යන කෙනෙක් නෙමෙයිනෙ, මොනාද මන්දන්නෑ හොදටම සැර මල ජරාවක් බීලා හිටියෙ එයා ඒ වෙලාවෙ මං එතනට යනකොටත්......

Yuri: ඒත් එයා මං දන්න විදිහට බොන්නෙ red vine විතරයි, ඒකත් එයාට වැඩිය බොන්න බෑ ඉක්මනට වෙරි හැදෙනවා.....

එයාට කව්රැහරි මොනාහරි පොවලා තියෙනවා yuri....

Yuri: jin sooව හොදට බලාගන්න, එයා යන එන තැං පොඩ්ඩක් හොයලා බලන්න දන්නවනෙ ඔයාලා දැං married, ඔයාට තේ⁣රෙනවා ඇතිනෙ මං මොනා ගැනද ඔයාට මේ කියන්නෙ කියලා.....

මං දන්නවා, හරි yuri මට දැං යන්න වෙනවා දැනටමත් ටිකක් පරක්කුයි....

SECRETS | KSJ |Where stories live. Discover now