ආකී 2nd

867 219 17
                                    

ආකී 2nd episode 🌹🌹🌹🌹🌹🌹🌹

බාත් ටබ් එකේ ඇස් පියාගෙන සින්දුවක් මුමුන මුමුණ හිටියේ මාව මෙහෙට උස්සන් ආපු ආඩම්බරකාරයා.

කොල්ලෙක් මෙච්චර ලස්සන වෙන්නේ කෝමද දෙයියනේ ඒ තොල්, පැනපු ගමන් හපලා දාන්නමයි හිතෙන්නේ 😋😋,

හෑහ් මේ යකා කලිසමක් නැතුවද දන්නෑ මේකේ බැහැලා ඉන්නේ,  ඒක මතක් උනා විතරයි හිචිස් ගාලා හිනාවක් පැන්නා මගේ කටින්.

මගේ හිනා සද්දෙට ආඩම්බරකාරයා ඇස් ඇරියා ඊලග තප්පරේ යකෙක් දැකලා වගේ කෑ ගහන්න තියාගත්තා,  ඒ යකාගේ කෑ ගැහිල්ලට මාත් බය වුනා අපි දෙන්නම දෙපැත්තේ ඉදන් හූ තියන්න ගත්තා.

ටික වෙලාවකින්

🐯"යාහ් තමූසේ මොකටද කෑ ගහන්නේ "

හහ් ඇත්තටම මන් මොකටද යකූ කෑ ගහන්නේ.

" ආහ් මේහ් මං හිතුවේ මට දීපු රූම් එක කියලා සොරී😁😁😁"

"🐯තමුසේ කාටවත් කියන්නේ එහෙම නෑ හරී,  විශේෂයෙන්ම යූන්ගී හයුන් ඉන්න තැන, මේක දැන්ම අමතක කරලා දානවා හරී🤨🤨"

"ම්ම් හරී😊😊"

කෝම අමතක කරන්නද යකූ 😋😋😃

එතනම එහා පැත්තේ තිබුන කාමරේට ගිහින් වොෂ් එකක් දාගන මං ටිකක් නිදාගත්තා,  ඇහැරලා බලන කොට සෑහෙන්න රෑ වෙලා,  හිමින්ම කිචන් එකට ගිහින් චොක්ලට් කිරි එකක් හදාගෙන සැන්විච් ටිකකුත් හදාගන කාලා මං ආපහු ඇවිත් නිදා ගත්තා.

පහුවදා උදේ මට ඇහැරුනේ කවුරු හරි කෑ ගහන සද්දයක් ඇහිලා,  දඩි බිඩි ගාලා ඇදෙන් නැගිටලා දොර ඇරියේ මොකක්ද කලබලේ බලන්න.

🐰යාහ් හොබී හයූන්ග් ඉක්මනට ඌට අඩගහ ගන්නකෝ,

🦝යාහ් ජන්කුකා යාහ් ඊයේ මුලු රෑම නෝවා එක්ක නිදියලා දැන් කෑ ගහන් නැතුව ඉන්නවා

හෑහ් කවුද යකූ නෝවා,  මේ අහිංසක හාවා කන්න එපැයි යකූ කෙල්ලෝ එක්ක නිදියනවා ඒ මොන විලිලැජ්ජ නැති වැඩක්ද සැහ්

ඕන එකක් මගේ මොකෝ කියලා මං මූණ කට හොදින් පහලට ආවේ මගේ බඩේ පනුවෝ කෙදිරි ගාන්න ගත්ත හින්දා.

ආකී 🥀🥀🥀 Completed Where stories live. Discover now