ආකී

620 173 38
                                    

ආකී 4th episode 💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠

ටේයොන් මාව එහෙමම අතෑරලා ගියාට පස්සේ මං එහෙමම ඇදේ කොනක ගුලි වෙලා කන් දෙක වහගත්තේ අමුතුම පාලු මූසල හැගීමකින් මුලු හිතම හීරිවැටීලා යද්දී,,,,

අනිත් වෙලාවට කොච්චර කෑ ගහලා කියෙව්වත් අකුණු ගහන මහ වැස්සට මං හැමදාම කරේ මුල්ලකට ගුලි වෙලා අඩන එක,,,,,,,

කොච්චර කාලයක් ගියාද කියලා මට තේරැමක් තිබුනේ නෑ ඒත් එක පාරටම මං ගැස්සිලා ඇහැරුනේ කවුරු හරි මගේ දිහා බලාගෙන ඉන්නවා දැනිලා,,,,,

"ජ් ජිමින්  මං බය වුනා "

"හෙයි සෙක්සි ගර්ල් ඇයි බය වුනේ "

"යාහ් මොකද වෙලා තියෙන්නේ පාටි එක ඉවරද"

" පාටි එක ඉවරයි මොකෝ මෙතන නිදි"

"ආහ්  ම් මේ මං අර පවර් කට් එක වෙලාවේ මෙහෙට ආවා "

එහෙම කියල මං ජිමින් දිහා බලද්දි ජිමින් මගේ දිහාම බලාගෙන ඉන්නවා ඇහිපිල්ලමක් වත් නොගහා,,,,,,

මං ජිමින් ට කථා කරන්න කට අරිනකොටම ඇතුළට ආවේ ටේයොන්,  කලබල උන මං දඩ බඩ ගාලා ඇදෙන් නැගිට්ටා,,,,,

"යාහ් මොකක්ද මෙතන වෙන්නේ ජිමිනා "

හීනෙකින් ඇහැරුනා වගේ ගැස්සිලා ඇස් හීනි කරලා මගේ දිහා බලපු ජිමින්,,,

"ආහ් ටේයොන් මං ආවේ ආකී ට පාටි එක ඉවරයි කියන්න "

"ඉතින් කිව්වේ නැද්ද "

"ආහ් කිව්වා ටේයොන් මං යනවා නිදා ගන්න,  ගුඩ් නයිට් දෙන්නටම"

එහෙම කියලා මං ඉක්මනින් මගේ කාමරේ ට ආවා............

කාමරේට යන්න දොර අරින්න ඩෝ හැඩ්ල් එකට අත තියද්දීම ඒක රත්වෙලා කියලා මට තේරුනා,  අනිවාර්යෙන් මේක අර නසරානියො තුන් දෙනාගේ වැඩක් කියලා හිතුන නිසා වට පිට බැලුවත් කවුරුත් පේන්න හිටියේ නෑ,,,,,

ඒත් ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි මගේ මූන ඉස්සරහ හිටියේ ටේයොන්, නොදන්න මනුස්සයෙක් නම් බයටම මැරෙනවා,  මං දන්න හින්දා හොදයි ඉතින්,,,,

"යාහ් ටේයොන් මොකද ආ"

සාක්කු දෙකට අත් දෙක දාගෙන එතනම ඉදගන මගේ මූනට එබුන ටේයොන්

ආකී 🥀🥀🥀 Completed Where stories live. Discover now