Tf සැක් මේ මගුල අස්සේ මකුලු දැලුත් තියෙනවා...මාව කෞතුක භාණඩයක් වෙයිද දන්නේ නෑ මේක අස්සේ ඉදලා.. එක තැනක වැඩි වෙලා ඉන්න බැරුව නලියන එකනේ අවුල..😑😑😑😑
තව හිටියොත් හුම්ම හිර වෙලා මැරෙන්නේ...😫😫
අරුන් ටිකත් යන්න ඇති........කියලා තමා මන් හිතන් හිටියේ.........
එහෙම හිතලා මන් ස්ටෝ රූම් එකේ දොර ඇරන් එලියට ආව විතරයි..කියන්න සතුටුයි අර යක්ශ ගෑනූ ටික එතනම🙂🙂🙂🙂-"අහ් මේ ඉන්නේ මේකී...."
- "ඔහොම ඉන්නවා....."
-"කොහෙන් ආපු හයියක්ද..."
හී හී අල්ලයි මගේ නැට්ට.......මන් එහෙම්මම දිව්වේ නිකන් ඔලිම්පික් දුවන ඔටුවෙක් වගේ...😏😏😏😏....
මේ විදියට දිව්වනම් අනිත් එවුන් කැලේ..ඔලිම්පික් ගෝල්ඩ් මෙඩ්ල් කෙලින්ම....මුන්ට මහන්සි නැද්ද? තාම පස්සෙන් එනවනේ දැන් කීයේ ඉදන්ද අප්පා...මේ බිල්ඩින් වටේ කැරකෙනවා විතරනේ සටන් විරාමයක් තියන්නත් හදලා ආයේ මොකටද ඉල්ලන් කන්නේ කියලා මන් නවතින්නේ නැතුවම දිව්වා........දැන්නම් බෑ කොන්දත් රිදෙනවා....බූරූ හත් අට දෙනෙක්ගේ වයස වුනාම ඔහොම වෙනවා තමා...🤧🤧🤧 ඉල්ලන් යන් අපි ගේම......කොහේ ඇතිද??
මන් ක්ලාස් එකත් පහුකරගෙනනේ ආවේ🙁එතන හිටියෙත් නෑ...අර පාඩම් කරන පාඩම් කිරිල්ලට මොලේ වැඩි වෙලා ඉර්දිබලයක්වත් ලැබුනද දන්නේ නෑ...-"ඉස්සෙල්ලම මන් ඕකී ගැන බලාගන්නම්...අහුවෙච්චදෙන්කෝ.."
-"bitch ඕකී අද තමා අපි ගැන දැන ගන්නේ..."
-ආයිශ්හ්හ්හ්හ් මේ මල කරුම ටික පස්සෙන්ම එනවනේ..පතාගෙන ආපු එවුන් වගේ..අනික ඔය උරචක්කරමාල ටික ගැන ආයේ මොනා දැනගන්නද??😑😑
-"ඕකී කවුරු කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ..."
ඒ පාර මන් කවුද කියලත් මුන් දන්නේ නැද්ද? මුන් ගංජා ගහලද??🤨🤨ආව්ව් නහය😑🤯ඇක්සිඩන්ට් එකක් හැප්පුනා😣😣😣😣 ඒ වැදුනු පාරනම් සැරයි....මොනා කරන්නද පිටිපස්ස බල බල දුවනවට මට හොද වැඩේ...ඒ මගුල් කනුවෙන් පලිගන්න බැරි නිසා මන් කණුවට හයියෙන් කකුල දිග ඇරලා පයින් එකක් විතරක්ම ගහලා දිව්වා.......
මොන මෝඩ වැඩක්ද මන් ඒ කරේ කියලා මතක් වුනේ ගහපු විදියට කකුල නෑ වගේ මටම දැනෙද්දී😑😑
කොන්ක්රීට් කණුවකට හිතා මතාම පයින් ගහන සිරිතක් තියෙනවද මෝඩියේ???