Eonnie🍂

68 17 21
                                    

"ජින්සෝල්ල්ල් උන්නීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ....."

-"පාබෝඔ...යාහ් මිචස්සෝ...."
උන්නී කනත් අල්ලගෙන කෑගහනවා🙁 මන් එච්චර හයියෙන් හූ තිව්වේ නෑනේ ඉතිම්ම්..☹️☹️☹️......

*"වේයෝ......😊"
මන් මූණත් අහින්සක විදියට හදාගෙන හුරතල් විදියට ඇහුවා...

-"කන්අඩි පිපිරෙනකන් කෑගහන්න මොකද...ඉවරයිනේ ඉතින්...එනවා යන්න පබෝ......"
උන්නී මගේ අතිනුත් ඇදගෙන අර පොතුත් එක අතකින් උස්සගෙන නැගිට්ටා.....

*"කොහෙද යන්නේ අපි😐"
මට මතක් වුනේ අර යක්ශ ගෑනූ ටික.. අහුවුනොත් මාව කෝටු මස් කරයි...

-"කෑගහපු විදියට දැන් මිස් චැන්ග් එනවා ඇති😑අහුවුනොත් දෙන්නම ඉවරයි කියලා මන් කිව්වනේ... එනවා යන්න....මිස් චැන්ග් එනවනම් එන්නේ මේ පැත්තෙන් අපි මෙහෙන් යමු...."
හාකෝ ඉතින් මොනා කරන්නද🙁 ඉල්ලන් කෑම කලාවක්නම් මම එහි පිකාසෝ වෙමි......මාත් ඉතින් කටවහගෙනම උන්නී පස්සෙන් ගියා...

-"මොකද වුනේ??"

*"ආඅ....."

-"කවදාවත් library එකේ පස් පාගන්නේ නැති එකා මොකද මේ library එකේ කරන්නේ?"

*"මන් ආවේ බත් උයන්න🙂🙂"

"මොහ්??"

"මන් තාම හොයනවා ඔයා කොහොමද schl එකේ මෙච්චර bright case එකක් වුනේ කියලා...😤✋✋✋library එකට එන්නේ පොත් කියවන්න මිසක් වෙන මොකටද😤😤😤"

"යාහ් මගෙන් අහගන්න එපා........අද මොකක්ද කරපු නසරාණි වැඩේ ආ...."
උන්නී යන එක පැත්තකින් තියලා මගේ කන අල්ලගත්තා...

-*ආ...අනී අනී මන් ආවේ ඔයාව හොයාගෙන.....අත අරින්නකෝ උන්නීඊඊඊඊඊ..."

"කෑගහන්න එපා එළදෙන😑😑"
මොහ් මම?? එළදෙන......

*"උන්නි මම-"

"ක්ලාස් එකට යන්න....."

"*මෝ😶😶"

"යන්න..."

"අනී මට බෑ😐😐😐මන් ඔයත් එක්ක එන්නම්කෝ........අනේ...."

"Period cut කරන්නද හදන්නේ ආ යන්නයි කිව්වේ"
මන් ඉල්ලන් කන්නේ කිව්වනේ😑😑 දැන් යන්න බෑ....ගියොත් ඉවරයි...උන්නී ඔච්චර ඉගෙන ගන්නවා කියල මන් මොනා කරන්නද😩😩
මන් මුකුත් කියන්නේ නැතුව බිම බලාගෙනම හිටියා..හූම්ම් සටන පාවා දෙන්න බෑනේ.....

🍂ɦɨɢɦ ɦօքɛֆ🍂 (Discontinued)Where stories live. Discover now