The Evil🍂

51 16 8
                                    

"ඔම්මයි අප්පයි ඔයාගේ මේ වැඩ ගැන දැනගත්තොත් මොනා කරයිද මියේනා?"
මන් කල්පනා ලෝකෙන් බිමට බැස්සේ එයා එක පාරම කතා කරපු නිසා..

"මොනා කරන්නද..හොද දුව කියයි😊😊"

"ඔම්මට දුකක් දෙන වැඩ කරන්න එපා...."
ඔව් ඔව් මෙයාගේ කටේ තියෙන්නෙම ඔම්මා ගැන..හූම්ම් මගේ ඔම්මා මට වඩා සෝල් උන්නිට ආදරෙයි.. ඔම්මා කියන්නේත් සෝල් උන්නි හෙන අහින්සක,නිහතමානී කෙල්ලෙක්ලු..
හරි ඉතින් මාත් අහින්සකයිනේඑ හ්හ්හ්හ්හ්හ්හ්....

"තේරුණාද ම්ම්??"
උන්නී මට එහාපැත්තෙන් වාඩි වෙන ගමන් ඇහුවා....

*"දේ දේ තේරුනා😒"

"මොනාද දැන් තේරුනේ....🤨"

"ඔයා ගොඩක් ආදරේ මට නෙවේ ඔම්මට😤😤😤 මට මා පමණී!!"
මන් එහෙම කියලා ගස්සලා අහක බලාගත්තා...

"හරි දැන් මොකද වුනේ කියන්න මට.."

*"☹️මොනා කරන්නද පැන්නුවා.."

"කවුද..."

*"වෙන කාද අර යුමී කියන ගෑනීයි එයාගේ සහචරයෝ ටිකයි..තනි මට දුවලම මහන්සී😪"

"නිකන් පන්නලා වෙන්න බැනේ...මොනාද මේ හොර කෙල්ල කරේ ආ..."
උන්නී මන් දිහා තියුණු බැල්මක් දාගෙනම ඇහුවා.....

*"මෙහෙමයි.......මේ හී🙄 ග්ලිටර් ග්ලූ වගයක් වැරදිලා වගේ එයාලගේ මේ🙄👉👈ලොකර් වල හැලිලා..මන් නෙවේ🙄🙄🙄 මොන වුනත් දන්නවද ඒවා මාර ලස්සනයි😃"
උන්නිනම් මන් දිහා බලන් හිටියේ බැදලා කනවද උයලා කනවද වගේ☹️☹️☹️

"ඔයාවනම් හදන්නම බෑ මියේනා....."

*"දේ දේ මන් ඉතින් උන්නි වගේ මලක් නෙවේනේ☹️කෙලින්ම මල් වත්තක්නේ☹️☹️උන්නී මොකෝ කියන්නේ ඔයත් ඔය අහින්සකකම් වෙන කාට හරි දීලා දාන්නකෝ...."

"ආයිශ්...ඕනී නෑ...මට මම හොදයි.. දුවන්නයි කිව්වේ දැන් ක්ලාස් එකට.. මට ලැබ් එකට යන්න තියෙනවා..."

*"අපෝ එලවගන්න තියෙන හදිස්සිය😑😑අනේ ඔය ලැබ් එක හිතුනොත් කාබෝහයිඩ්‍රේටුයි, ඔක්සිජනුයි එකතු කරලා පුපුරවනවා😏😏"
උන්නිට එක පාරටම හිනා ගියා... එයාට තියෙන්නෙ ලස්සන හිනාවක් කලාතුරකින් දකින්න පුලුවන් විදියේ එකක්..

🍂ɦɨɢɦ ɦօքɛֆ🍂 (Discontinued)Where stories live. Discover now