Mr.Handsome🍂

48 13 23
                                    

"මේ වින්කී.....මෙයා මේ-"

"හෝව්ව් වින්කී කියන්නේ බල්ලෙක්ගේ නමක් නේද?😐 චිප් චිප් වින්කී😚😚"

"යාහ් මේ bit-"

"වින්කී කටවහගන්නවා.."
ඔන්න අපේ සල්ලාලයාගේ කට ඇරිලා දැන්....
-"යේනා තමුසෙ යනවා ක්ලාස් එකට.."
කියනකන් හිටියේ😏😏

-*" යන එක මන් බලාගන්නම් මේ අලුත් සක්කරවට්ටමට කියන්නවා මාත් එක්ක  හැප්පෙන් එපා කියලා තමුසෙගෙත් දුවන්නෙ මේ cheap ලේ කියලා😑 මේකී මොනා හරි කියන් ආවොත් සෝල් උන්නිට කියල ගස්සවන්නේ😒"
සිරාවට උන්නී ගහයිද?🙂 ගහයි ගහයි ඒකිට කෙසේ වෙතත් මට.......

...........................................................................................
ටික් ටික් ටික් ටික් ටික් ටික්....තප්පර කට්ට එවෙලේ ඉදන් කැරකෙනවා.. හරිනේ ඉතින් තප්පරකට්ට කැරකෙන්නේ නැතුව මොකක් කැරකෙන්න්ද??
උන්නී ඇතුලට වෙලා පොල් ගානවද අප්පා....මන් මෙතන හිටන් ඉන්නයි එයා පරක්කු වෙන්නයි......හ්හ්හ්හ්හ්හ්හ්හ්
එතකොටම වගේ තමා මගේ ඉස්සරහින් බයික් තුනක් පේලියට නැවැත්තුවේ...අම්මපා මුන්ට නවත්තන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද?ඔයිට හොදයි මගේ ඇග උඩින්ම නැවැත්තුවනම්🙂🙂

"නගිනවා...."

"මට බෑ...😏😏😏"

"නගිනවා ගුටි නොකා...."

"මන් තමුසෙට බයවෙන්න ඕනිද? ගිහින්  අර කෙල්ලව නලෝ ගන්නවකෝ.. මාව ගෙදර එක්කන් ගියා කියලා මගේ කට වැහෙන්නේ නෑ...යනවා යනවා මේ සල්ලාල යාලුවෝ එක්ක ගිහින් වැඩක් බලාගන්නවා....😏"
ආව මෙතන මාව නම්මගන්න... වෙනදට මන් උන්නද මලාද බලන්නේ නැති එකා මාව ගෙදර එක්කන් යනවලු...හ්හ් මන් අරහෙම කිව්වාම මිනිහා මූණත් සතපහ කරන් බයික් එක ස්ටාර්ට් කරන් ගියා...ඒත් එක්කම අර සුගා කියන ඩයල් එකයි ජන්ග් වස්සයිත් පියාඹලා ගියා...අනේ ඔය සරුවාලෙන් වැටිලා අතක් පයක් කැඩියන්...🙂

~Jung Hoseok එහෙම නැත්නම් ස්කිපින් රොප් ආ..අනී හොබී....මගේ සල්ලාල සහෝදරයා..😌👏 හෙන ගැම්මක් එනවා සල්ලාල වචනේ දාලා කතා කරද්දී...
මූ හයිස්කූල් එන්නේ වෙන මොන මගුලටවත් නෙවේ ලව් කරන්න...ඇදුම් මාරු කරනවා වගේ කෙල්ලෝ මාරු කරන්නේ...🙂 දොන්ග්සන් කෙනෙක් ඉන්නවද කියලවත් ගානක් නෑ...
ජන්ග් කුකුළයි, සුදු ළූණූ ඩයල් එකයි මූත් එක්කමයි ජීවන එව්වා එක ගෙනියන්නේ...මට පේන්න බෑ ඕකුන් තුන් දෙනාවම..😑😑~

You've reached the end of published parts.

⏰ Last updated: Nov 29, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

🍂ɦɨɢɦ ɦօքɛֆ🍂 (Discontinued)Where stories live. Discover now