𝑰𝒏𝒕𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒊𝒐𝒏

637 65 6
                                    

Devil

'🥀🍂You're not a DEVIL,
You're my ANGEL...!🥀🍃'

ඩෙවිල් කෙනෙක් එහෙමත් නැත්නම් යක්ෂයෙක් කියන වචනෙ ඇහුනත් ඇඟ කිලි පොලා යනව. ඔව් ඒ තරමට භයානක කෙනෙක්නෙ යක්ෂයෙක් කියන්නෙ? ඇත්තටම යක්ෂයො ඉන්නවද නැද්ද කියන්න දන්නෙ නැති උනත් මේ අපි ජීවත් වෙන සාමාජයේ ඉන්න සමහර අයත් යක්ෂයො වගේ කියල කියනව.

එයාල යක්ෂයො වෙන්නෙ ඇයි? එයාලගෙ උවමනාවටද? කැමැත්තටද? නැහැ කිසි කෙනෙක් කැමති නැහැ තමන්ට යක්ෂයා කියල කියනවට. ඒත් කෙනෙක්ට එහෙම අහගන්න වෙන තත්වෙට පත් වෙන්න සිද්ධ වුණොත්? ඒක එයාගෙ වැරැද්දක් ද? එහෙම නැද්ද?

ඒ කෙනාව ඒන්ජල් කෙනෙක් එහෙමත් නැත්නම් කවුරුත් ආදරේ කරන සුරඟනක් කරන්නත් පුළුවන්ද? ඔව් එහෙම කරන්න පුළුවන් ඒත් බැරි වෙන්නත් පුළුවන්.

මේ යක්ෂයෙක් නොවන යක්ෂයාගේ කතාව ඩෙවිල්.


...

𝗗𝗲𝘃𝗶𝗹 ❥︎ 𝖬.𝖸𝗈𝗈𝗇𝗀𝗂 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now