O6 ❥︎ 𝑹𝒆𝒗𝒆𝒏𝒈𝒆

153 44 22
                                    

Devil

Episode 06

'🥀🍂You're not a DEVIL,
You're my ANGEL...!🥀🍃'

Jimin's Veiw

"ආ...-"
Yoongi එක්ක කතා කර කර ඉන්නකොටම එයා කියන්න හදපු දේ එයාට කියන්න බැරි වුනා ඒත් එක්කම එයා call end කළා. ම්හ් මොකක්ද ඒ වුණේ? මන් ආයෙ Yoongiට ගත්තට එයා answer කලේම නෑ...! දැන් කී පාරක් ගත්තද? ආහ් මේ කොල්ලට කරදරයක්වත් වුණාද? මන් එහෙම්මම මගේ cousinට, මට හදිස්සියෙ යන්න වෙලා කියල ආවෙ කෙලින්ම y/nගෙ ගෙදරට යන පාර දිගේ. ඒත් මට Yoongiව හම්බවුණේ නෑ. මන් එයා ඉන්න බෝඩිමෙත් කැෆේ එකෙත් බැලුවා ඒත් නෑ...!? ආහ් මේ කොල්ලාව Yoon Jay, kidnappe කළා වත්ද????

මන් කෙලින්ම Yoongiගෙ Phone එක ට්‍රැක් කළා. ආයිෂ් Dark Kingdom එකට එයාව අරන් ගිහින් තියෙන්නෙ sure එකටම මේ වැඩේ Yoon Jay බාරදෙන්න ඇත්තෙ DK Gang එකට. ආයිෂ්....! මන් කෙලින්ම call කළේ Devilට. ඔව් මම රහස් පොලීසියට බැදුනේ ඔත්තු කාරයෙක් විදිහට ඒත් පුහුණුවීම් වලින් පස්සෙ මටත් mission වලට යන්න අවස්ථාව ලැබුනා. ඒත් මේක අපේ Devil ඒ කියන්නෙ Yumeeගෙයි මගෙයි mission එකක් වේවි...! ඔව් Yumeeගෙ මතකෙ නැති වුණ දවස් වල ඉඳන් තමයි එයත් මගේ වැඩ වලට උදව් වෙලා රහස් පොලීසියට බැඳුනෙ. මන් හිතන්නෙ එයා හුඟක් නපුරු වෙන්න පටන් ගත්තේ මේ වැඩ නිසා වෙන්න ඇති.

"හෙලෝ y/n අපිට ප්‍රශ්නයක්...! DKලා වැඩ පටන් අරන්...! එයාල Yoongiව kidnappe කරල...!"

"මන් දැනන් හිටිය ඕක වෙයි කියල...!"

"දැනන් හිටියානම් මොකටද Yoongiව තනියම යැව්වේ?"

"මට එයාව විශ්වාස නැති නිසා...!"

"ආහ් ඔයාට එයා ගැන පොඩි හරි ආදරයක් නැද්ද දැන්?"

"ආදරේ, විශ්වාසය දෙකක්. ආෂ්! හරි මන් එන්නම් Dark Kingdom එක ලඟට... එහේ නේද Yoongi ඇත්තේ.?"

"ඔව් ඔව් එහේ තමයි හරි එහෙනම් එතනදි හම්බවෙමු...!"

@Dark Kingdom

Yoongi's Veiw

"නැගිටනවා...!!! තමුන්ව තොටිල්ලෙ දාල නලවන්න නෙවෙයි මෙහෙට ගෙනාවෙ තොත්ත බබා...!!"
මගේ මූනට වතුර දිය ඇල්ලක් වගේ වැටෙනවත් එක්කම මට ඇහැරුනේ ඒ කෑ ගැහිල්ලෙන්. මට දැනුනෙ මාගෙ කකුල් බැඳල දාල, අතුත් පුටුවෙ පිටපස්සට තියල තදටම බැඳලා දාලා වගේ. ආහ් මන් කොහෙද මේ? කාමරේ පුරාම තිබුණ අඳුර නිසා මට මුකුත් පෙනුනේ නැහැ.

𝗗𝗲𝘃𝗶𝗹 ❥︎ 𝖬.𝖸𝗈𝗈𝗇𝗀𝗂 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now