තවමත් ආදරෙයි 🎐 (jikook)

978 138 47
                                    


No one pov

" අ...අහ්ම්... මම ජියොන් ජ...න්කු..ක්. අහ්ම්... අහ්ම්... ම්.... මම... ආවෙ... සෝල් වලින්.......... කොහොමද...🙂👋"

" හොද හදුන්වාදීමක් කොල්ලෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" හොද හදුන්වාදීමක් කොල්ලෝ... 😅 එහෙනම් අන්න අතනට ගිහින් ඉද ගන්නයි තියෙන්නේ..."

"" whole class👏👏👏👏 ""

කොල්ලෝ කෙල්ලෝ ටික මේ අලුතෙන් ආපු කොල්ලා දිහා බලාගෙන හිටියේ හරියට ජිවිතේට මේ තරම් ලස්සන ජිවියෙක් මේ පෘතුවි තලයේ දැකලා නෑ වගෙයි.
ඇත්ත.. ජන්කුක් කියන්නේ මාරම ලස්සන කොල්ලෙක්... හරිම හුරතල් හිනාවක් එයාට තිබුනේ.. පහසුවෙන්ම අවදානය දිනා ගන්න පුලුවන් බනී ස්මයිල් එකක් එයාට තිබුනා.

ජන්කුක්ව ක්ලාස් එක පෙන්නපු සර් ජන්කුකාගෙර් පිටට තට්ටුවක් දාන ගමන් එයාගේ තැනට ගිහින් ඉදගන්න කියලා හිනාවෙලා කිව්වා. ඉතින් ජන්කුක් ලැජ්ජාවෙන් බිම බලාගෙන එයාගේ තැනට ගිහින් ඉද ගත්තා. හැමෝගෙම අවදානය මේ වෙද්දිත් ඔනාවට වඩා ජන්කුක්ට ලැබිලා තිබුනා. ජන්කුක් ඇස් කොනෙන් වගේ පන්තිය දිහා බැලුවෙත් බයෙන් බයෙන් වගෙයි. හැමෝම කන්න වගේ බලන් හිටියේ. ඉස්සරහම හිටපු ලමයිනුත් බෙල්ල හරෝලම ජන්කුක් දිහා බලන් හිටියා.

කොලේජ් එකට අලුතින් ආපු ජන්කුක්ට ලැබුනේ පන්තියේ මැදම තැන. එතනට ඕනම කෙනෙක්ට එයාව හොදට පෙවුනා. ඉතින් ජන්කුක්ගේ සර් ජන්කුක්ව පන්තියට භාරදීලා යන්න ගියේ පන්තියේ ලමයින්‍ට ජන්කුක්ට දේවල් කරගන්න පහසු කරන්න කියලා ඉල්ලන ගමනුයි. එහෙම කියද්දී ජන්කුක් ලැජ්ජාවෙන් ඔලුව කසන ගමන් බිම බලාගත්තා.

සර් ගියා විතරයි පන්තියේ සමයන් නටන උන් ටික කොලගුලු වලින් ගහගෙන පන්තිය විකාරයක් කරන්න පටන් ගත්තා. ඒ අතරේ ඕපදූප හොයන සෙට් එකයි, තමන්ගේ අයිඩොල් ටයිප් එකේ හැන්ඩි කොල්ලෙක් දැක්ක ගමන් සිහිය නෑ වගේ පස්සෙන් යන කෙල්ලො ටිකයි ජන්කුක් වටේට වට වෙලා ජන්කුක්ගෙන් එක එක දේවල් අහන්න පටන් ගත්තා. ජන්කුක් ඉතින් හැම එකකටම ලැජ්ජාවෙන වගේ උත්තර දුන්නා.

MY LovE 🎐 [ Short Storys]Where stories live. Discover now