බොඩිගාඩ්🎐 (Namjin)

4.1K 313 126
                                    


ආඩම්බරකාර ජින් හයිස්කූල් එකේ හුගාක් ෆේමස් චරිතයක්.

ජින්ගේ අප්පා කොරියාවේ සුපිරි බිස්නස්මන් කෙනෙක් නිසා ජින්ට උනත් ලොකු ගාඩ් එකක් දාන්න උනා. ජින්ගේ අප්පාට හුගාක් මැර තර්ජන තිබුන නිසා ජින්ට හයිස්කූල් එකෙන් පිටත කොහෙවත් තනියෙම යන්න හම්බුනේ නෑ. ඉතින් ජින්ට එපා වෙලා තිබුනේ එයාගේ මේ එකාකාරී නිදහසක් නැති ජීවිතේ ගැන. හයිස්කූල් එකේදි විතරයි නිකන් හරි ජින්ට නිදහසේ ඉන්න තිබුනේ. ඒකත් නැති වෙනවා මේ කෙල්ලෝ නිසා.

ජින්ට හිටියා ජින් වගේම ආඩම්බර නපුරු ඔලුව ලොකු යාලුවෝ ටිකක්. ඉතින් මේ වෙලාවේදී අදාල ගුරුවරයා නැති නිසා ලමයි පිස්සු නට නට හිටියා. ඉතින් ජින් ෆ්‍රී වෙනකල් බලන් ඉන්න කෙල්ලෝ ටික මේ වෙලාවේ ජනෙල් වලින් එබීගෙන ජින්ගේ ලස්සන දිහා බලාගෙන හූල්ලනවා.

   "ඔප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   "ඔප්පා........ හනේ බලන්නකෝ ඔයාට හොදටම දාඩියත් දාලා.. කෝ එන්න මම මගේ ලේන්සුවෙන්ම පිහිදාන්න..."

   කෙල්ලන්ගේ ඇස් ඊරිසියාවෙන් පැලෙන්න ගත්තා. මොනා කරන්නද ජින්ගේ එකම ගැහැනු යාලුවා මේ කෙල්ලනේ. ජින්ට එයා යාලුවෙක්ම විතරක් උනාට ඒ කෙල්ලටනම් ජින්ව එයාගේ කරගන්න පුදුම අමාරුවක් තිබුනා.

" ජිහේ ඇති... ඔයා ඇයි ආවේ...?🤔"

"ඔප්පා..... 🙃🙃🙃🙃 මන් ආවේ ඔප්පාව බලලා යන්නනේ.... මම හරිම පාලුවෙන් හිටියේ... ඔප්පා මේ දවස් ටිකේම ස්කූල් ආවෙත් නෑනේ..."

ජිහේ කියන්නේ ඒ කෙල්ලගේ නම. ඉතින් ජිහේ ජින් ලගින්ම ඉදගෙන කතාවට වැටුනා. ඒ උනාට ජින්ටනම් එයාව ගනම් ගන්න තරම් උවමනාවක් තිබුනේ නෑ.

MY LovE 🎐 [ Short Storys]Where stories live. Discover now