divorce paper (vmk)

1.6K 197 59
                                    

" අප්පා... මන් මේ මැරේජ් එකට කැමති නෑ.. ඔයාලා කොහොමද එහෙම දෙයක් තීරනය කලේ මගෙන් අහන්නෙවත් නැතුව... "

මේ කෑ ගහන්නෙ පවුලේ වැඩිමල් සහෝදරයා. නම ජියොන් ජන්කුක්. පෝසත් පවුලක් නිසා අප්පා කියන හැමදේටම ඔලුව නවන්න සිද්ද උනා. ජන්කුක් කියන්නේ මුරන්ඩු කෙනෙක් වගේම නපුරු කෙනෙක්. අප්පට උනත් කෙලින්ම හිතේ තියෙන දේ කියලා දානවා.

 හුගාක් වෙලාවට  ජන්කුක් රන්ඩුවෙනවා අප්පා කියන දේවල් කරන්න බෑ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හුගාක් වෙලාවට ජන්කුක් රන්ඩුවෙනවා අප්පා කියන දේවල් කරන්න බෑ කියලා. දැන් මේ රන්ඩු වෙන්නෙත් ඒ වගේ දේකට.

" තමුන් ඔය කතා කරන්නේ කාට කියලද හිතන් ඉන්නේ 😡"

" කොරියාවේ 4වෙනි පෝසතාට😀. හහ්... සල්ලි වලට තියෙන තන්හාව නිසා තමන්ගේ පුතාව ඇමරිකාවේ පෝසතෙක්ගේ පුතෙක්ට බන්දලා දෙන්න යන කෙනෙක්ට මම දැන් කතා කරන්නේ... 😏"

ඒත් එක්කම කනට වැදුනු පාරේ සැරටම ජන්කුක් අඩි දෙකක් පිටිපස්සට ගියා. දත් මිටි කාගෙන අප්පාගේ කේන්තියට ඔලුව පාත් කරගන්න ජන්කුක්ට සිද්ද උනා.

" ඔය ඇති මහත්තයා..😭 එයා තාම පොඩී... අනේ ගහන්න එපා...😭"

ජන්කුක්ගේ ඉස්සරහට පැන්නේ ආදරනීය අහින්සක ජන්කුක්ගේ ඔම්මා. ජන්කුක්ට හුගාක් ආදරය කරපු ඔම්මා හැමවෙලේම අප්පා ඉස්සරහාදී ජන්කුක්ව බේර ගත්තා.

" පොඩී..😡 පවුලේ වැඩිමල්ම එක්කෙනා.. එන්ගේජ්මන්ට් එකෙන් පස්සේ කොරියාවේ වගේම ඇමරිකාවේ අපේ නම අරන් යන්න ඉන්න කෙනා... මෙයා ඉපදුන දවසෙමයි මන් ඒ ඩීල් එකට සයින් කලේ... මෙයාට දැන් බෑ එකෙන් අයින් වෙන්න.. කොච්චර කෑ ගහන්නද තමුන්... ආ.... මට පිටින් යන්න උබට බෑ... මේ හැමදේම උබට මන් දීපුවා... මේක කරන්න බැයිනම් උබ මගේ පුතෙක් කියලා මන් පිලිගන්නෑ... යනවා ගිහින් ලෑස්ති වෙනවා.. "

MY LovE 🎐 [ Short Storys]Where stories live. Discover now