🐰part 07🐯

1.2K 251 22
                                    

ශ්..... කුකි අනේ අඩන්නැතුව ඉන්න ප්ලීස්... කෝ අනේ උබ අඩනකොට මං කොහොමද බලන් ඉන්නෙ කුකි අනේ ප්ලීස් අඩන්න එපා.. බලන්න ඔයාගේ ඇස් දෙකත් හොදටම ඉදිමිලා😕😕අඩේ කුකි අඩන්නැතුව ඉන්න ප්ලීස්...

🐰ජිමින් ප්ලීස් මට අඩන්න දෙන්න මං පොරොන්දු වෙනවා අදින් පස්සෙ ආය අඩන්නෑ...

🐥එත් කුකි ඔයා දැන් කීයේ ඉදන්ද අඩන්නේ ඔයාට අසනීපවෙයි කාලත් නෑනේද හරියට..

🐰හොදයි ජිමින් හොදයි එතකොටවත් ඉක්මනට මැරිලා යයිනේ..

🐥කුකි උබ මගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා... මේ වගේ දෙයක් නිසා මැරිලා යන්නද බල්ලො උබේ ඔම්මයි අප්පයි උබ අවුරුදු දහ අටක් කන්න බොන්න දීලා හැදුවේ ආ මට කියපන්.. උබට ඔච්චර කාලයක් ලගින් ඉදපු මාව උබට කන්න බොන්න ඉන්න හිටින්න තියන සැපසම්පත් ඔක්කොම දීලා හදපු ඔම්මයි අප්පයි උබ වෙනුවෙන් පන උනත් දෙන්න ලැස්ති හ්‍යුන් නූනා මේ ඔක්කොම උබ නැති උනොත් සතුටින් ඉදී කියලා හිතනවද ආ.. අනික ටේ මැරුනේ නෑනේ එයා ජීවත් වෙනවා😬 එයාට දැන් සිහියත් ඇවිත් දැන් එයාට උබව මතකත් නෑ උබට ඕනි උනෙත් ඕක නෙමේද ආ කියපන් මට.. දැන් ඒ කොල්ලා ආය දුක්විදින එකක් නෑ උබ මෙතන්ට වෙලා දුක්විදින්න ඕනිත් නෑ...

🐰ඒ.. එත් ජිමි..න් මං එ..එයාට
ආද..රේ කරා.. ම්..මට ස්.. සාදාරන හ්.. හේතුව..ක් ත්.. තිය..නවා ජ්..ජිමි..

🐥මං දන්නවා කුක්කෝ මං දන්නවා ඒක උබේ වැරැද්දක් නෙමේ බන්.. හැබැයි කුකි මං එකක් කියන්න ටේ උබෙන් නැතුව මගෙන් යාලුවෙන්න අහලා උබට වගේ දෙයක් වෙලා හරි මට උට කැමති වෙන්න උනානම් මං ඔම්මා අප්පා මොනා කියයිද කියලා හිතලා ටේව අතඅරින්නෑ..

🐰ජිමින්🙄😳

🐥මොකද ඔම්මා අප්පා ගාව ඉන්නවට වඩා වැඩිකාලයක් එකට ඉන්න වෙන තමන්ගේ සහකාරයා තීරනේ කරන්න ඔනී අපි... හැබැයි හොදට හිතලා බලලා මොකද මැරෙනකම්ම අපිට ඉන්න වෙන්නෙ එයා එක්ක කුකි.. කවද හරි මැරෙනකම්ම... ඔයා හිතනවද අපේ ඔම්මලා අප්පලා මෝඩ අය කියලා මේ වගේ දෙයක් තේරුම් ගන්න බැරි තරමට.. එයාලා ගොඩක් නුවනක්කරයි කුකි.. එයාලා මොඩ නෑ.. අනික අපි දෙන්නා හරිම ලකී බන්.. අපේ ඔම්මලා අප්පලා අපිට ඒවගේ තීරන ගන්න ඉඩ දීලා තියන්නේ මොකද එයාලට අපිව විශ්වාසයි අපි මෝඩ වැඩ කරන්නෑ කියලා... ඒ තියෙද්දිත් ඔයා ඔහොම හැසිරෙන එක ගැන මට හරි දුකයි කුකි ඇත්තමයි...

UnCoNvEnTiOnAl Story✅..TK🚫🚫🍟️ [Complete ]Where stories live. Discover now