🐰part 17🐯

1.1K 240 82
                                    

කතාව කියවන්න කලින් චුට්ටක් බලන්න ප්ලීස් 16 කොටස මග ඇරිලද කියලා..ඒක පෙන්නනවද කියලා..🙄❤️

🌼බේබි නැගිටින්න..හතර හමාරයි වෙලාව

🐰ඇයි නැගිට්ටුවෙ නැත්තෙ..

🌼ආ හා ඒව ඔන්නැ දැන් නැගිටින්න ජිමින් කෙවින් ඉක්මනට නැගිටින්න..තුන් දෙනාම මෙතනින් හොද ගන්න ඉන්න එපා ෆ්‍රී රූම් එකකට ගිහින් හෝදගන්න හරිද..

🐰හරි නූනා...

කුකි POV

අපි දැන් ඉන්නෙ එයාපොර්ට් එකේ.. උදේ ඉදන් මං ටේගෙ මූණවත් බැලුවේ නෑ.. හොබි හ්යුන් කීපසැරයක්ම ඇවිත් මගෙන් සමාව ඉල්ලනවා තරහා අරන් බැන්නා කියලා..කොච්චර කිව්වත් ඒක ඉවරයි කියලා එයා තාම අව්ලෙන්.. ඒ අස්සෙ ජිමින් මාත් එක්ක කතා කරන්නෙ පසු තැවීමකින් වගේ.. වැරැද්දක් කරලා අහු උන පොඩි එකෙක් වගේ එයා හැසිරෙන්නෙ... ඒ එයාගේ හැටි මාත් එක්ක රංඩු උනත් එහෙම තමා. ඒ දේවල් ගැන වැඩිපුර හිතනවා එයා..
ප්ලේන් එකට නැග්ග වෙලේ ඉදන් කෙවිනුයි ජිමිනුයි හෝ ගාලා කියවනවා.. මායි ජිමිනුයි කෙවිනුයි එක ශීට් පේලියක ඉදගත්තෙ.. දෙන්නා මාව මැදට දාලා දෙපැත්තෙ ඉදන් කියවනවා.. මට නම් දැනුනේ කණ උඩ කෑ ගහනවා වගේ.. බැරිම තැන මං අයිනේන් ගිහින් ඉදගත්තෙ ඕන තරම් කියවපන් කියලා..
හැන්ඩ්ෆ්‍රී දෙකත් කනෙ ගහගෙන ආසම ප්ලේ ලිස්ට් එක ප්ලේවෙන්න දැම්මේ volume පුලුවන් තරම් වැඩි කරලා.. තාම යන්නවත් ලැස්තියක් නොතිබුනත් මං ඇස් දෙක පියාගත්තා.. ටේ කරන්නෙ මොනාද එයා කොහෙද ඉන්නෙ කියලා බලන්න මට ලොකු උවමනාවක් තිබුණත් මං පැත්තවත් බැලුවේ නෑ.. තවත් ටික වෙලාවකින් ෆයිලට් නිවේදනයක් දුන්නා විනාඩි දහයකින් ප්ලයිට් එක යනවා කියලා ලොකු හුස්මක් පිට කරලා මං ශීට් එකට හේත්තු උනේ කලින් උනන්දුවක් තිබුනත් දැන් මට මේ ගමන යන්නත් උනන්දුවක් නැති බව හිතන ගමන්...
පොඩි නින්දකින් පස්සේ ඇහැරුනත් අපි තාම හිටියේ යන ගමන්.. මං ඇරෙන්න හැමෝම විනෝද වෙන බව හැම පැත්තෙන්ම ඇහෙන හිනා හඩවල් වලිනුත් කසු කුසු හඩිනුත් මං තේරුම් ගත්තා..ජිමින් නම් හිටියේ මගේ කරවටේ අතක් දාගෙන කෙවින් එක්ක කියව කියව.. මට නින්ද ගියා නිසා වෙන්න ඇති😘..
තවත් පැයත් පැය බාගයත් ආසන්න වෙලාවකින් පස්සෙ ආපහු ෆයිලට්ගෙන් නිවේදනයක්.. ඊට ටික වෙලාවකින් අපි බලාපොරොත්තු උන තැනට ඇවිත් තිබුණා..
කෙවිනුයි ජිමිනුයි නැගිට්ටට පස්සෙ මං නැගිට්ටා.. අතේ ගෙනියන බඩු මල්ලත් අරන් බහින්න හැරෙද්දී මං කාගෙ හරි ඇගේ හැප්පුනා...🙂
මෙච්චර කට්ටිය ඉන්න තැන ඇයි දෙයියනේ ඒ මෙයාම උනේ.. ඔව් මං හැප්පිලා තියන්නේ ටේගෙ ඇගේ.. මූණ දැක්ක ගමන් මං දෙයක් බලාපොරොත්තු උනා.. ඔව් බැනුම්.. නෝක්කාඩු වචන..
ඒත්..

UnCoNvEnTiOnAl Story✅..TK🚫🚫🍟️ [Complete ]Where stories live. Discover now