🐰Part 31🐯

1.1K 256 147
                                    

මෙච්චර දවස් ගෙදර ඉදපු නිසා ටේ අද කැම්පස් ගියා... වෙනදටත් වඩා වැඩියෙන් ටේට කෙලී පාර්ශවයන්ගෙන් බැල්ම වැටුනා... මොකද එයා මේ එන්නේ සතියකින් නේ..

කුකිට අද එක ලෙක්චර් එකයි.. ජිමින්ට ලෙක්චර් නෑ..🙂

(මේ ලෙක්චර් යන විදිහ ගැන ප්‍රශ්නයක් තියනවද)

ටේ හිටියේ දුකින් ඒක තේරුම් ගන්න බැරි තරම් කුකි මෝඩයෙක් උනේ නෑ... තමන්ට මෙච්චර ආදරේ කරලත් තමන් වෙනුවෙන් මෙච්චර කැප කිරීම් කරලත් ටේගේ හිත රිද්දන්නේවත් නැතුව ඉන්න බැරි උන එක ගැන කුකිට ඇති උනේ කලකිරීමක්...

ඒ නිසා සහොදරයෙක් වගේ හරි හොදම යාලුවෙක් වගේ හරි එයාගෙ හිත නොරිද්දා පුලුවන් කාලයක් එයා ලගින් ඉන්න කුකි තීරනේ කරා...

....................................................................

හෙට උත්සවේ දවස.. ටේට හුගක් මහන්සි වෙන්න උනා ඒ වගේම හොබිටත්..

කුකි තමන්ගේ දුශ්ටකම් අතඇරලයි තිබුනේ.. හුගක් වෙලාවට..

කුකිගෙයි ජිමින්ගෙයි ලෙක්චර් ඉවරවෙලා තිබුන නිසා එයාලට නිකමට ප්‍රැක්ටිස් රූම් එකට ඔලුව දාලා බලන්න හිතුනා...ඇතුලට යද්දියි එයා දැක්කේ ලමයිව මරන් කන්න යන ටේව..

🐯ඉක්මන් කරනවා ළමයි...

බලනවා අද දවසට තාම එක පාරයි ප්‍රැක්ටිස් කරන්න හම්බුනේ..

ටේ හෝ ගාලා කෑගහනවා...

කුකිනම් ඒ දිහා බලන් හිටියේ කටත් ඇරන්...

හොබි හිටියේ අනිත් පැත්තේ මුල්ලකට වෙන්න ළමයි ඩාන්ස් කරන දිහා බලගෙන කුකිව දැක්ක හොබි එයාට කතා කරා...

🐎විනාඩියක් දෙන්න ලමයි..

ආ කුකි ඔයාගේ ලෙක්චර් ඉවරයිද..

🐰ඔව් හ්යුන්..

🐎එහෙනම් දෙන්න එක්ක ගෙදර යන්න අපි දෙන්න නම් එන්න ටිකක් පරක්කු වෙයි...තියන දෙයක් හදන් කන්න.. එනකොට කැම අරන් එන්නම්...

🐰හරි හ්යුන්

🐎ආ සුගා හ්යුන් එයි තව ටික්කින් හරිද...

🐰හරි හ්යුන්

🐎පරිස්සමින් යන්න..

🐰හරි හ්යුන්

UnCoNvEnTiOnAl Story✅..TK🚫🚫🍟️ [Complete ]Where stories live. Discover now