🐰Part 29🐯

1.2K 248 194
                                    

කවදාවත් ක්ලබ් එකකට නොගියපු ටේ බොන්න ගත්තේ පිස්සෙක් වගේ... බීලා බීලම තවත් බෝතලයක් අතින් උස්සන් ටේ එලියට බැස්සේ මෙලෝ සිහියක් නැතුව...

කුකි මේ දේවල් දැක්කා.. ටේ එලියට යනවා... ඒ දේ ගැන නොහිතා කාම්බරේට ගියත් කුකිගේ හිත කෑගැහුවා එයා ගැන බලන්න.. ඒ නිසාම පයින්ම යන ටේව කාර් එක අරන් ගිහින් ෆලෝ කරා...

කුකි මුලින් පුදුම උනා ටේ ආපු තැන දැකලා...

ඒත් කුකි ටේව නැවැත්තුවේ නෑ... පැයක් දෙකක් ගියත් ටේ තාම එලියට ආවේ නෑ ඉවසලා ඉවසලා ඇතුලට යන්න අඩිය තියද්දිම කුකි දැක්කේ ඇවිද ගන්නවත් පන නැතුව වැනි වැනි තව බෝතලයක් අතිනුත් එල්ලන් එන ටේව... කදුලු එක පිට එක වැටෙද්දී කුකි ගිහින් ටේට වාරුවක් උනා... ටේ කුකිගේ නම කිය කිය කෑගහනවා... අතේ තිබුන බෝතලේ අල්ලලා විසික් කරපු කුකි ටේව කාර් එක ඇතුලට දැම්මා...

🐯ඒයි කවුද තමුන් මට ඉන්න දෙනවා.. මං ආවෙ හා පැටියව හොයාගෙන.. මට එයා ඉන්නවා තමුන් එපා... එයා මාව එක්ක යයි.. මට යන්න දෙනවා... හා පැටියෝ මෙන්න ඔයාගේ හ්යුන්ව මේ මනුස්සයා උස්සන් යනවෝ... අනේ බේරගන්න...

🐰හ්යුන් කෑ ගහන්නෙ නැතුව ඉන්න මේ මං තමා...

🐯ආ.. මේ ඔයාද සොරි මට අදුරගන්න බැරි උනානේ... ඔයා දන්නවද හාවෝ මං බිව්වා.. හී හී ඒවා මාරයි ආ... මට හිතාගන්න බෑ ඒවා මාරම මාරයි...

🐰ඔයා ගැන මං බලාගන්නම් හ්යුන්...😐😐

🐯ඉතින් දැම්ම බලාගන්නකෝ මේ මං ඉන්නේ...

ටේ එහෙම කියලා කුකිවා එයාගේ ඔඩොක්කුවට ඇදලා ගත්තා.. කුකි හිටියේ ටේව ශීට් එකේන් ඉන්දවලා ඒ දොර ගාව හිටන්..

ඇදපු පාරට ඔලුවත් වද්දගෙනයි කුකි ටේගේ ඇග උඩට වැටුනේ...

🐰යාහ්.. හ්යුන් ආව් මගේ ඔලුවත් වැදුනා ඔයා මොකද්ද මේ කරන්නෙ ආ...😐

🐯කරන්නේ මට ඕනි දේවල් ගන්න එක..🙂 ඔයා මගෙනේ ඉතින් මං ඔයාව ඇදලා ගත්තම මොකද වෙන්නෙ..😏😏

🐰දන්නවද දැන් වෙලාව කීයද කියලා ආ.. ඔම්මා දැන ගත්තොත් ගෙදර ඉදලත් ඉවරයි...😐

🐯ඉතින් හොදයි නේ අපි ඊට පස්සේ පැනලා යමු...😁 ලස්සන කන්දක් උඩ චුටි ගෙයක් හදලා ඔයයි මායි තව පොඩි පැටියෙකුයි හරිද... මට බලු පැටියයි ඔයාට පූස් පැටියයි.. පවුලේ පස්දෙනයි.. ශා මරුනේ... ඔයා මාව කරේ තියාගෙන ඒ කන්ද මුදුනට නගින්න ඕනි හරිද.. එතකොට තව මට හැමදාම ඔයාගේ චූටි තොල් දෙකෙන් කිස් ගොඩා....රියක් ඔනි...😘 මෙන්න මෙහෙම...

UnCoNvEnTiOnAl Story✅..TK🚫🚫🍟️ [Complete ]Where stories live. Discover now