🥀Chapter 3🥀

618 134 40
                                    

💟අපි පටන් ගමුද??

🖤අහ්..ඕකේ..මෙන්න..මේක ඔයාට..මම ඕක ටියුන් කලා..දැන් මට ඔයා කියන්න බලන්න ඔයා මේ පාට්ස් අදුරනවද??

💟හ්ම්..ටිකකින් දන්නවා..

🖤හ්ම්..ඕකේ..හරි..මම ඕකේ ඇගිලී තියන්න ඔනේ තැන් මාර්ක් කරලා තියෙනවා..ඔන්න බලාගන්න මෙහෙම තමා ඇගිලි තියාගන්න ඔනේ..මම මුලින්ම කරලා පෙන්නන්නම්..බලගන්න..

ඉතින් යුන්ගි මුලින්ම කෝඩ්ස් ටික ගහලා පෙන්නුවා..

🖤තේරුනාද??කරලා බලන්න..මම ඊට පස්සේ ලියාරට ගිටාර් එක දිලා නැගිට්ටා..නැගිටලා එයාගේ පිටිපස්සට ගියා..

💟prov

යුන්ගි ඔප්පා මට ගිටාර් එක ගහලා මුලින්ම පෙන්නුවා..බලන් ඉද්දි නම් පෙනුනේ හරිම ලේසී කියලා..ඉතින් මගෙන් ඇහුවාම තේරුනාද කියලා මම ඔලුව වැනුවා..මෙයා මට ගිටාර් එක දීලා මගේ පිටිපස්සෙන්  හිට ගත්තා..මාත් ඒක එච්චර ගනන් ගන්නේ නැතුව ප්ලේ කරන්න ට්‍රයි කලා..නොට් බෑඩ්..හ්ම්..පලවෙනි කෝඩ් තුනනම් හරියටම ගැහුවා..😌😌ඒත් හතර වෙනි එක චුට්ටක් වැරදුනා..ඒ වගේ ඉතුරු තුනම වරද්ද ගත්තා..🥴🥴

🖤prov

මම ලියාරාගේ පිටිපස්සෙන් ගිහින් හිටගත්තේ එතකොට මට එයා ප්ලේ කරන විදිහ හරියටම බලාගන්න පුලුවන් නිසා..හ්ම්ම්..වරද්දක් පේන්න නම් නෑ..මුල් කෝඩ් තුන හරියටම ගැහුවා..ඒත් හතරවෙනි එක චුට්ටක් එහෙමෙහෙ උනා..කමක් නෑ තාම පටන් ගත්ත ගමන්මමනේ..ඒත් එතනින් එහාට පොඩ්ඩක් වරද්දපු නිසා මම එයාගේ වම් අත යටින් මගේ වගේ වම් අත දාලා එයාගේ දකුණු උරහිසට උඩින් මගේ දකුනු අත දැම්මා..ඊට පස්සේ එයාගේ වම් අතට උඩින් මගේ අත තියලා එයාත් එක්කම ගිටාර් එකේ මම මාර්ක් කරපු තැනට අත තිබ්බේ ආයේ අලුතින්ම පටන් ගන්න..ඊට පස්සේ එයාගේ දකුනු අතින් ගිටාර් පික් එක එයාගේ ඇගිලි උඩින්ම අල්ල ගත්තා..

ඊට පස්සේ එයාගේ දකුනු අතින් ගිටාර් පික් එක එයාගේ ඇගිලි උඩින්ම අල්ල ගත්තා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Onde histórias criam vida. Descubra agora